සංචාරක වීසා බලපත්‍ර යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණ, මේ වන විට වීසා අවලංගු වී, නැවත සිය රට බලා යාමට නොහැකිව අපහසුතාවයන්ට පත්ව ඇති ශ්‍රී ලාංකිකයින් හට පහසුකම් සැලසීම සඳහා පහත දුරකථන අංක ඔස්සේ අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අමතා ඔබගේ තොරතුරු ලබාදී ලියාපදිංචි වන ලෙස කාරුණිකව දන්වා සිටිමු!

දුක: +971 26 316 444 / +971 263 46481

ලියාපදිංචිවීමේ අවසාන දිනය: 13.01.2023

Share.

Comments are closed.