ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ

75වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන්

අබුඩාබිහි ශ්‍රී ලංකා තානාපති කාර්යාල​යේ සංවිධානයෙන්

හා ශ්‍රී ලංකා සුබසාධක සංගමයේ දායකත්වයෙන් පවත්වනු ලබන

ලේ දන් දීමේ කඳවුර

2023, පෙබරවාරි මස 4 වන දින

ප.ව. 12.00 – ප.ව. 5.00 දක්වා

අබුඩාබිහි ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රයේදී.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිවැසි ශ්‍රී ලාංකික ඔබ

සැම වෙත ආදරයෙන් කෙරෙන ආරා​ධනයයි.

Share.

Comments are closed.