අප තථාගත බුදු පියාණන් වහන්සේගේ උතුම් තෙමඟුල සිහිකරමින්

වෙසක් පුන් පොහෝ දින

විශේෂ බුදුගුණ වන්දනාමය පින්කමක්

2023 මැයි මස 5 වන සිකුරාදා සවස 7.30 ට

ඩුබායි කොන්සල් ජෙනරාල් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වෙනවා.

මෙම වන්දනාමය පින්කම සංවිධානය කරනු ලබන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලාංකීය වෘත්තීය හා ප්‍රජාසංගම්වල සහභාගීත්වයෙන් සහ ඩුබායි ලංකාරාම විහාරවාසී ගරුතර මහා සංඝරත්න විසිනි.

උපන්බි​මෙන් එපිට වෙනත් දේශයක පැවැත්වෙන මෙවැනි අති දුර්ලභ විශේෂ බුදුගුණ වන්දනාමය පුණ්‍ය කර්මයක​ට සහභාගීවී පින්රැස් කරගන්නා මෙන් බෞද්ධ සැදැහැවතුන්ගෙන් මෙත් සිතින් ඉල්ලා සිටිනවා.

Share.

Comments are closed.