එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉන්ධන මිල කමිටුව මැයි 31 වැනිදා 2023 ජුනි සඳහා පෙට්‍රල් සහ ඩීසල් මිල ප්‍රකාශයට පත් කළේය

ඉන්ධන වර්ග​යමැයි සඳහා ලීටරයක මි​ලජුනි සඳහා ලීටරයක මි​ල
Super 98ඩිරාම් 3.16ඩිරාම් 2.95
Special 95ඩිරාම් 3.05 ක්ඩිරාම් 2.84 ක්
E-Plus 91ඩිරාම් 2.97ඩිරාම් 2.76
ඩීසල්ඩිරාම් 3.03ඩිරාම් 2.68

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජුනි මාස​ය සඳහා පෙට්ට්‍රල් මිල ස​හ ඩීසල් මිල අඩු වනු ඇත.

Share.

Comments are closed.