සංගීතයට, නැටුමට, විනෝදයට, කැමති ඔබ වෙනුවෙන්ම, Rush Events සාදරයෙන් ගෙනඑ​න

Marians Unlimited Dance Night Live in Dubai ජූනි 10 වැනිදා

මිලේනියම් ප්ලාසා ඩවුන්ටවුන් ඩුබායි – ෂෙයික් සයිඩ් පාර හෝටලයේදී

රාත්‍රී 8:00 සිට පසුදා අළුයම 2:00 දක්වා

Marians Unlimited Dance Night Live in Dubai විනෝදකාමී රාත්‍රිය සංගීතයෙන් ඔබ මුසපත් කරවන්නට නැටුමෙන් කුල්මත් කරවන්නට අසීමිතව ඔබ විනෝදවත් කරන්නට, කණ්ඩායම් සංගී​තයේ පුරෝගාමී එකතුව මේරියන් සමග චිත්‍රාල් සෝමපාල සහ ආදිත්‍යා වැලිවත්ත ​සූදානමින් සිටී.

විනෝදයට රිසි ඔබත්, ඔබගේ යහළු හිත මිතුරන්, ආදරණීයන්, පවුලේ සැම සමග එක්වී සංගීතවත් වන්නට, නටන්නට, කන්නට, බොන්නට, අසීමාන්විතව විනෝද වෙන්න​ට මීටත් වඩා අවස්ථාවක් නැති තරම්.

ඔබගේ ප්‍රවේශපත්‍ර ​දැන්ම වෙන්කරවා ගන්න පහත අංක වලට සම්භන්ධ වෙන්න.

ප්‍රවේශපත්‍ර වෙන් කිරීම් හෝ Whatsapp සඳහා –

ලක්මාල් – +971 569 457 189

රයන් – +971 525 682 861

Share.

Comments are closed.