ශ්‍රී ලංකාද්වීපයට මිහිඳු මාහිමියන් බුදු දහම රැගෙන ආ ඒ පින්බර පොසොන් පොහොය හා බැඳුණු පොසොන් උත්සවය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් ඉහලින් සමරනු ලබනවා. එම සැමරුම් අතර පොසොන් දන්සැල් වලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. එලෙස ඩුබායි හා අබුඩාබිහි සංවිධානය කරන ලද පොසොන් දන්සැල් කීපයක් අප වෙත වාර්ථා වී තිබෙන අතර ඒවා පිළිබඳ වැඩි විස්තර පහත දැක්වෙනවා.
UAE හි අල් බෙදායර් ගරාජය ප්‍රථම වරට සංවිධානය කරනු ලබන
පාන්, පරිප්පු, සීනි සම්බෝල සමග සරුවත් බීම දන්සැල
ජූනි මස 04 වන ඉරු දින සවස 5 සිට මධ්‍යම රාත්‍රිය තෙක්
අල් බෙදායර් ගරාජය අසලදී
ෂෝට් ඊට්ස් සහ අයිස් කෝපි දන්සැල
ජූනි මස 03 වන සෙනසුරාදා දින සංධ්‍යාවේ සිට
ඩුබායි ජුමේරා මහමෙව්නා අසපුවේදී
අල් සකා තරුණ කැළ ප්‍රථම වරට සංවිධානය කරනු ලබන
මහා බත් දන්සැල
ජූනි මස 03 වන සෙනසුරාදා දින සවස 6 සිට
බොක්ස් පාර් ක් අල් සකා ග්‍රොසරිය අසලදී
“ජුමේරා අපි” විසින් සංවිධානය කරනු ලබන
බත් පාර්සල් දන්සැල
ජූනි මස 04 වන ඉරු දින සවස 7 ට
Al Quoz-1 හි දී
සංහිඳ Event Management ආයතනය සංවිධානය කරනු ලබන
පාන් සහ සරුවත් දන්සැල
ජූනි මස 03 වන සෙනසුරාදා දින සවස 6 සිට
Jumeirah Village Circle Atlantis Accommodation AMSA 1 හිදී
Habtoor, Hilton, SLS හොටෙල් හි ශ්‍රී ලාංකික සේවක මඩුල්ල සංවිධානය කරනු ලබන ඕෂන් ලංකා කාගෝ
බත් දන්සැල
ජූනි මස 05 වන දින සවස 6 සිට රාත්‍රී 10 වන තුරු
Habtoor Accommodation (Habtoor Hospitality Housing) අසලදී
Cinnamon Tree Restaurant සංවිධානය කරනු ලබන
සීනි සම්බල බනිස් සහ ෆලූඩා දන්සැල
ජූනි මස 03 වන සෙනසුරාදා දින සවස 6.30 සිට රාත්‍රී 8.00 දක්වා
සත්වා – 2nd December Street හි Cinnamon Tree Restaurant ඉදිරිපිටදී
සාජා තරුණ කැළ විසින් සංවිධානය කරනු ලබන
මහා බත් දන්සැල සහ අයිස් ක්‍රීම් දන්සැල
ජූනි මස 03 වන සෙනසුරාදා සවස 8.00 සිට මධ්‍යම රාත්‍රිය දක්වා
ඩුබායි මිර්දීෆ්හි දම්දිය අසපුවේදී
සාජා GENERAL CERAMICS ආයතනයේ ශ්‍රී ලාංකික සේවක මඩුල්ල විසින් සංවිධානය කරනු ලබන
බත් දන්සැල සහ අයිස් ක්‍රීම් දන්සැල
ජූනි මස 03 වන සෙනසුරාදා සවස 7.30 සිට රාත්‍රී 10.30 දක්වා
කොත්තු දැන්සල
ජූනි මස 04 වන ඉරු දින සවස 7.30 සිට රාත්‍රී 10.30 දක්වා
සාජාහි GENERAL CERAMICS ආයතන භූමියේ දී
අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, තානාපති කාර්යාලයීය විහාරස්ථ දායක සභාව, දහම් පාසල් තරුණ කැල ඇතුළු ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් සංවිධානය කරනු ලබන
දන්සැල්
ජුනි 3 සහ 4 දෙදින තුල
ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රයේ පැවැත්වෙන “අබුඩාබි පොසොන් කලාපය 2023” තුලදී පැවැත්වෙනවා