Author: Stanly Kularathna

මුහම්මද් නබි තුමාණන්ගේ උපත සැමරීම සඳහා මීළඟ රජයේ නිවාඩු දිනය සැප්තැම්බර් 29 වෙනි සිකුරාදාට යෙදී තිබෙනවා. විශේෂ දිනයෙන් පසුව සාමාන්‍ය සති අන්තයක් ඇති බැවින්, නිවාඩුව ස්වභාවිකවම ඉරිදා දක්වා විහිදෙන අතර, වැසියන්ට වසරේ අවසාන දිගු සති අන්තය ලබා දෙයි. ගල්ෆ් ඇතුළු බොහෝ ඉස්ලාමීය රටවල, නබිතුමාගේ උපන්දිනය ඉස්ලාමීය දින දර්ශනයේ තුන්වන මාසය වන 1444 රබී අල්-අව්වල් 12 වන දින සමරනු ලැබේ. දිගු සති අන්තයෙන් පසු, වසරේ ඉතිරි විශේෂ නිවාඩු දින දෙක එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික දිනය සනිටුහන් කරමින් දෙසැම්බර් 2 සහ 3 යන දිනවල වැටේ. මෙම උත්සව​ය නිල සති අන්තයක් වන සෙනසුරාදා සහ ඉරිදා දිනයන්හි යෙදෙනවා. ලබන වසරේ දීර්ඝ සංචාරයක් සැලසුම්…

Read More

අබුඩාබි දේපල වෙළඳාම් අංශය වසරේ මුල් මාස හය තුළ විදේශ සෘජු ආයෝජනයන්හි (FDI) 363% ක වැඩිවීමක් දැක ඇත. මහ නගර සහ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT) නිවේදනය කළේ 2023 පළමු භාගය තුළ අබුඩාබිහි දේපළ වෙළඳාම් අංශය තුළ තනි පුද්ගල කාණ්ඩයේ FDI ඩිරාම් මිලියන 834.6 ($227m) දක්වා ඉහළ ගොස් ඇති බවයි. එය පසුගිය වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව 363% ක වාර්තාගත වර්ධන වේගයක් නියෝජනය කරයි. අබුඩාබි දේපල – විදේශ ආයෝජන මහ නගර සහ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT) විසින් නිකුත් කරන ලද දත්ත වලට අනුව, පුද්ගලයන් විසින් සෘජු විදේශ ආයෝජනවල ඉහළම කොටස් අනුව පහත කලාප පහ ලැයිස්තුවේ ඉහළින්ම සිටී: මහ නගර සහ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිශ්චල දේපල…

Read More

“සාජා සිටි මහ නගර සභාව විසින් අත්අඩංගුවට ගෙන ඇති වාහන, යන්ත්‍රෝපකරණ, යතුරුපැදි, බයිසිකල් මාස හයකට වඩා වැඩි කාලයක් ඒවා මුදා හැරීමට අවශ්‍ය ක්‍රියාපටිපාටිය නොගෙන, රාජසන්තක කිරීමට හේතු නිවැරදි කර ගැනීමට සහ රාජසන්තක කරන ලද දේපල ලබා ගැනීමට මෙම නිවේදනය ප්‍රකාශයට පත් කළ දින සිට දින හතරක් ඇතුළත කාර්මික ප්‍රදේශය 5, පරීක්ෂණ සහ පාලන දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. එසේ නොමැතිනම් 24/7/2023 දින හතරේ කාලසීමාවෙන් පසු නගර සභාවට ඒවා ප්‍රසිද්ධ වෙන්දේසියෙන් විකිණීමට සිදුවනු ඇත. සමාජ මාධ්‍ය සටහනක සාජා බලධාරීන් මෙම පිරිනැමීම පිළිබඳ විස්තර ලබා දී තිබෙනවා.

Read More

ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ (DXB) ගෝලීය ගුවන් සේවා විශ්ලේෂණ සමූහය OAG හි මාසික විශ්ලේෂනයට අනුව ජූලි මාසයේදී “ලොව කාර්යබහුලම ජාත්‍යන්තර ගුවන් තොටුපළ” ලෙස නැවත වරක් එහි ස්ථාන​ය රැකගෙ​න ගෙන ඇත. ආසන මිලියන 4.9ක් සමඟින්, ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ​ට (DXB) ඊළඟ කාර්යබහුලම ජාත්‍යන්තර ගුවන් තොටුපළ වන ලන්ඩන් හීත්‍රෝහි (LHR) ආසන මිලියන 4.1 ට වඩා 19% කින් වැඩි ජාත්‍යන්තර ධාරිතාවක් ඇත. ගිම්හාන සංචාරක තදබදය හේතුවෙන්, ඩුබායි හි දිනකට ආසන 2023 ජුනි මාසයට සාපේක්ෂව 2% කින් වැඩි වී ඇති අතර, ලන්ඩන් හීත්‍රෝ 1% වැඩිවීමක් දක්නට ලැබේ. ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ (DXB) දේශීය හා ජාත්‍යන්තර ගුවන් සේවා ධාරිතාව මනින දෙවන කාර්යබහුලම ‘ගෝලීය ගුවන් තොටුපල’…

Read More

ඩෙබිට් සහ ක්‍රෙඩිට් කාඩ්පත් ව්‍යාජ ලෙස සකස් කිරීම, ප්‍රතිනිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් ඩුබායිහි නීතිපති දෙපාර්ථමේන්තුව අනතුරු අඟවා ඇත. මෙම ක්‍රියාව මගින් ඩිරාම් 500,000 සිට ඩිරාම් මිලියන 2 දක්වා දඩ මුදල් අය කළ හැක. බලධාරීන් සිය නිල සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් මගින් දඬුවම් විස්තර කළේ, “ක්‍රෙඩිට් කාඩ්පතක් හෝ ඩෙබිට් කාඩ්පතක් හෝ වෙනත් ඉලෙක්ට්‍රොනික ගෙවීම් ක්‍රමයක් ඕනෑම තොරතුරු තාක්‍ෂණ ක්‍රමයක් හෝ පරිගණක වැඩසටහනක් භාවිතයෙන් ව්‍යාජ ලෙස සකස් කිරීම හෝ ප්‍රතිනිෂ්පාදනය කිරීමකදී, ඩිරාම් පන්ලක්ෂයකට නොඅඩු දඩයක් සම​ඟ සිරදඬුවමක් ​හෝ ඩිරාම් මිලියන දෙකකට නොවැඩි දඩයක් සම​ඟ සිරදඬුවමක් යන දෙකෙන් එකකට යටත් විය යුතු බවයි.” සෞදි අරාබියේ ව්‍යාජ ලෙස සකස් කිරීම සඳහා විශාල දඩ සහ සිර…

Read More

ගිම්හාන මාසවලදී, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කම්කරුවන්, මානව සම්පත් සහ එමරාතීකර​ණ අමාත්‍යාංශය (MOHRE) විසින් සෑම වසරකම ක්‍රියාත්මක කරනු ලබන දහවල් වැඩ විවේකයේදී, හිරු එළියට සෘජුව නිරාවරණය වෙමින් එළිමහනේ වැඩ කිරීමේ අන්තරායන්ගෙන් ආරක්ෂා වේ. දහවල් විවේක වේලාවන් 2023 ජූනි 15 සිට සැප්තැම්බර් දක්වා සෑම දිනකම දහවල් 12.30 සිට පස්වරු 3 දක්වා මෙම වසරේ මධ්‍යහ්න විවේක වේලාවන් පවතින බව මානව සම්පත් සහ එමරාතීකර​ණ අමාත්‍යාංශය (MOHRE) නිවේදනය කළේය. මානව සම්පත් සහ එමරාතීකර​ණ අමාත්‍යාංශයට අනුව, මෙම වැඩ තහනම 2022 අංක 44 දරන වෘත්තීය සෞඛ්‍ය සහ ආරක්ෂාව සහ කම්කරු නවාතැන් පිළිබඳ අමාත්‍ය යෝජනාවට අනුකූල වන අතර, එමඟින් කම්කරුවන් වෘත්තීය උපද්‍රවවලින් ආරක්ෂා කරන සහ රැකියාවට සම්බන්ධ…

Read More

ඩුබායි පොලිසිය වැසියන්ට ‘හදිසි අනතුරු ඇඟවීමක්’ නිකුත් කරමින් පවසා සිටින්නේ ගෙවීම් කිරීමට පෙර ඊමේල් සත්‍යාපනය (verify) කරන ලෙසයි. ට්විටර් පණිවුඩයක් මගින් අධිකාරිය ප්‍රජාවේ සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටියේ ඩුබායි පොලිසිය ලෙස පෙනී සිටින ඊමේල් සත්‍යාපනය කරන ලෙසයි. දඩ හෝ සේවා ගාස්තු ගෙවීමට සබැඳියක් ක්ලික් කරන ලෙස ඔවුන්ව පොළඹවන එම ඊමේල් විශේෂයෙන් පරීක්ෂා කරන ලෙස එය නිවැසියන්ගෙන් ඉල්ලා සිටියේය. ට්විටර් පණිවුඩයේ මෙසේ සඳහන් වේ: “වංචනිකයින් වංචාකාරී උපක්‍රම භාවිතා කරයි, දඩ මුදල් සහ සේවා ගාස්තු ගෙවීමට සබැඳියක් ක්ලික් කරන ලෙස ලබන්නන්ගෙන් ඉල්ලා සිටී. අපි ප්‍රජාසාමාජිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ සුපරීක්ෂාකාරීව සිටින ලෙසත්, එවැනි වංචනික භාවිතයන්ට ගොදුරු නොවීම සඳහා ඩුබායි පොලිසියෙන් යැයි කියන ඕනෑම විද්‍යුත් තැපෑලක සත්‍යතාව…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලධාරීන්, ඛේදජනක ප්‍රතිඵල සඳහා ඇති හැකියාව අවධාරණය කරමින්, වාහනවල නොසැලකිලිමත් ලෙස ළමයින් දමා යාම පිළිබඳව දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත. ඩුබායි පොලිසිය මෙම භයානක ක්‍රියාවට එරෙහිව දෙමාපියන්ට උපදෙස් දුන්නේ, එය ළමයින්​ගේ ජීවිතයට තර්ජනයක් විය හැකි අනතුරුවලට නිරාවරණය වන බැවිනි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, එවැනි නොසැලකිල්ලක් සඳහා වදීමා නීතියේ 35 වැනි වගන්තිය යටතේ විශාල දඩයක් සහ සිරදඬුවම් පවා නියම කළ හැකිය. නීතියට අනුව, “එක් එක් සිද්ධිය අනුව විනිසුරුවරයාගේ ඇගයීම” මත පදනම්ව, වරදට සිරගත කිරීම සහ/හෝ ඩිරාම් 5,000 දක්වා දඩයක් නියම කළ හැකිය. සමහර අවස්ථාවලදී, මිනිසුන්ගේ ජීවිතය හා ආරක්ෂාව අනතුරේ හෙළීම සිරගත කිරීම/හෝ ඩිරිම් 10,000 දක්වා දඩයකට…

Read More

ආසියානු කුසලාන නැගී එන කණ්ඩායම් තරඟාවලියේ ශූරතාවලිය දිනා ගැනීමට පාකිස්ථාන A කණ්ඩායම ඊයේ සමත් විය. ඒ ඉන්දීය A කණ්ඩායම ලකුණු 128කින් පරාජයට පත්කරමිනි. මෙම තර​ඟයේ මුලින්ම පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 8ක් දැවී ලකුණු 352ක් රැස්කර ගැනීමට සමත් විය. පාකිස්ථාන A පිල වෙනුවෙන් තයාබ් තාහීර් ලකුණු 108ක් රැස්කර ගැනීමට සමත් විය. ඊට දැවැන්ත හයේ පහර 4ක් සහ හතරේ පහර 12ක් ද ඇතුළත් වි​ය. අනතුරුව පිටියට පැමිණී ඉන්දීය A පිල පන්දුවාර 40කදී සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 224ක් පමණීයි. ඒ අනුව පාකිස්ථාන පිලට ලකුණු 128ක ජයක් හිමිවිය. මෙම තර​ඟය පැවැත්වුනේ කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාපිටියේදීය.

Read More

ඩුබායිහි මාර් ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) පුද්ගලික අංශය සමඟ එක්ව ඩුබායිහි සුප්‍රසිද්​ධ ස්ථාන කිහිපයක් කේන්ද්‍රකොටගෙ​න ට්‍රක් රථ විවේක නැවතුම් 19ක් ඉදිකරමින් සිටී. ඩුබායිහි මාර් ග සහ ප්‍රවාහන අධිකාරිය අබුඩාබි ජාතික තෙල් සමාගම වන ADNOC සමඟ ස​හ Almutakamela Vehicle Testing and Registration සමඟ සහයෝගීතාවයෙන් මෙම විවේක නැවතුම් සහ ලැගුම්හල් ඉදිකරනු ඇ​ත. ADNOC සමඟ සහයෝගයෙන්, RTA විසින් ඩුබායි හරහා දිනපතා සැලකිය යුතු ලොරි ප්‍රමාණයක් ඇදී එන ප්‍රධාන ස්ථානවල රථ නැවතුම් 16 ක් ස්ථාපිත කරනු ඇත. ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් පාර, එමිරේට්ස් පාර, ඩුබායි-හත්තා පාර, ඩුබායි-අල් අයින් පාර, ජෙබෙල් අලි – ලෙහ්බාබ් පාර සහ අල් අවීර් පාර මීට ඇතුළත් වේ. බර වාහන…

Read More