එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික දිනය සැමරීම සඳහා ලොව උසම ගොඩනැගිල්ල වන Burj Khalifa ජාතික කොඩියේ වර් ණවලින් ආලෝකමත් විය. Events December 1, 2022 රටේ ජාතික දිනයට උපහාර දැක්වීම සඳහා මෙලෙස එම ගොඩනැගිල්ල ආලෝකමත් කරන්නට යෙදුනා.බර් ජ් කලීෆා රතු, කළු, සුදු සහ කොළ වර්ණවලින්…
“අපි අනාගතය දෙස විශ්වාසයෙන් බලා සිටිමු”ජාතික දින උත්සවයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා පවසයි. Events December 1, 2022 “මෙම දිනයේ, අපි අපගේ අතීතයේ ජයග්‍රහණ ගැන මෙනෙහි කරන අතර විශ්වාසයෙන් හා අධිෂ්ඨානයෙන් අනාගතය දෙස බලමු. දෙවියන් වහන්සේ එක්සත් අරාබි…
ඩුබායි ශොපින් ෆෙස්ටිවල් දෙසැම්බර් 15 සිට ජනවාරි 29 දක්වා Events December 1, 2022 සාප්පු සවාරි සදහා ලොව සුප්‍රසිද්ධ ඩුබායි ශොපින් ෆෙස්ටිවල් සැණකෙළිය මෙම මස 15වෙනිදා සිට ජනවාරි 29 වෙනිදා දක්වා ග්ලෝබල් විලේජ් මුල්කොටගෙන…
GITEX Shopper දෙසැම්බර් 14 ආරම්භවේ Events December 1, 2022 කලාපයේ විශාලතම පාරිභෝගික ඉලෙක්ට්‍රොනික ප්‍රදර් ශනය GITEX Shopper දෙසැම්බර් 14 ආරම්භවේ. මෙම ප්‍රදර් ශනය දෙසැම්බර් 18 දක්වා ඩුබායි ලෝක වෙළද…