මැතිවරණයට වියදම් කල හැකි මුදල් සීමාව මැතිවරණ කොමිසම කියයි General Election SL - 2024 October 18, 2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ප්රචාරක කටයුතු සඳහා එක් අපේක්ෂකයකුට සහ පක්ෂයකට වියදම් කළ හැකි මුදල මැතිවරණ කොමිසම මඟින් නිකුත් කර තිබේ.…
මහ මැතිවරණ මනාප අංක නිකුත් කිරීම හෙටින් අවසන් General Election SL - 2024 October 15, 2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ අපේක්ෂකයින්ගේ මනාප අංක හෙට (16) දිනය වන විට නිකුත් කර අවසන් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.…
ප්රතික්ෂේප වූ නාමයෝජනා සම්බන්ධව මැකෝ ගෙන් නිවේදනයක් General Election SL - 2024 October 13, 2024 2024 මහ මැතිවරණය සඳහා මැතිවරණ දිස්ත්රික්ක 22 සඳහා කණ්ඩායම් 690 ක් තරග කිරීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසයි. ඒ අනුව…
ලොක්කන් රැසක් මෙවර මැතිවරණයෙන් හැලෙයි General Election SL - 2024 October 11, 2024 හිටපු මැති ඇමතිවරුන්ගෙන් තවත් පිරිසක් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බවට ප්රකාශ කර තිබේ. ඒ අනුව හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද…