Browsing: Hide
රේගු වෘත්තිය සමිති මේ වනවිට ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් වරාය පරීක්ෂණ අංගන තුළ බහාලුම් විශාල ප්‍රමාණයක් අවහිර වී…
ලොව පිළිගත් සෞඛ්‍ය සේවයක් නොමිලේ ලබා ගැනීමට ශ්‍රී ලාංකිකයන් වාසනාවන්ත වූවත් ආර්ථික අර්බුදය හේතුවෙන් එම තත්ත්වය වෙනස් වී ඇතැයි විදෙස්…
රට හැදීම සඳහා වැඩ කරන දශකය ගෙවෙමින් පවතින බවත් වේගයෙන් ඉදිරියට යන්නේ නම් 2048 වසරට පෙර රට ණය බරින් නිදහස්…
මෙරට රියදුරු බලපත්‍රය, ඉතාලි රියැදුරු බලපත්‍රයට හරවා ගැනීමේ ක්‍රමවේදය තාවකාලිකව අත්හිටුවීම හේතුවෙන්, ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් දැඩි පීඩාවට පත්ව සිටින…
මෙරට සිටිය යුතු ක්ෂය රෝගීන්ගේ සංඛ්‍යාව 14,000ක් පමණ වුවද, දැනට හඳුනාගෙන ඇති සංඛ්‍යාව 9,000ක් පමණ බව ජාතික ක්ෂය රෝග මර්දන…
2023 වර්ෂයේදී රැදවියන්ගේ ශ්‍රම දායකත්වයෙන් කෘෂිකර්ම සහ කර්මාන්ත අංශය හරහා රුපියල් මිලියන 116ක් උපයා ගැනීමට හැකියාව ලැබී තිබෙන බව රාජ්‍ය…
දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය බැංකුව වන ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස මෙරට කීර්තිමත් වෘත්තිකයෙකු වන කාවන් රත්නායක මහතා පත් කෙරුණු අතර,…
අධිවේගී මාර්ගවල අභ්‍යන්තර ආරක්ෂක කටයුතු හා මුදා ගැනීමේ මෙහෙයුම් රක්නා ලංකා සමාගමට පවරා තිබේ. මෙතෙක් එම කටයුතු සිදු කලේ පොලිස් විශේෂ…
මෙරට සිටි එකම පිරිමි සීබ්රා සත්වයා මිය ගොස් ඇති බව දෙහිවල සත්ව උද්‍යානය සඳහන් කලේය. මෙම මරණය සිදුව ඇත්තේ අභිජනන…
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ දිස්ත්‍රික්කය මූලික කර ගනිමින් පැවැත්වීමට තීරණය කර ඇති අතර ඒ පිළිබඳ මූලික සාකච්ඡාව මාතලේ දිස්ත්‍රික්…