Browsing: Hide
ගුවන්තොටුපොළෙන් මෙරටට ඇතුළු විය හැකි Mපොක්ස් (Monkey pox) රෝගීන් හඳුනා ගැනීම සඳහා මුළු රටම ආවරණය වන පරිදි ආවේක්ෂණ පද්ධතිය වඩාත්…
ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම ඊයේ (22) සිට ශ්‍රී ලංකාවේ සිය ව්‍යාපාර කටයුතු සඳහා නිල වශයෙන් එක් වූහ. අලෙවි නියෝජිතයන් සතු…
ජනාධිපතිවරණය නිරික්ෂණය සඳහා රටවල් 12 ක නියෝජිතයින්ට ආරාධනා කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පවසයි. ඒ අනුව,…
යුක්තිය මෙහෙයුම යටතේ අත්අඩංගුවට ගෙන රඳවා සිටින පුද්ගලයින් සියලු දෙනා නිදහස් කරන ලෙසට එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා රජයට යළිත්…
ඉදිරි ජනාධිපතිවරණයට තරඟ වදින අපේක්ෂකයන් තිස් නව දෙනා මැතිවරණ කොමිෂන් සභාවට ලබා දුන් වත්කම් හා බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ…
දුම්රිය ටිකට්පත් ඊයේ(22) සිට ඔන්ලයින් ක්‍රමයට මිළ දී ගැනීමේ හැකියාව ලබා දී ඇති බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි. මේ සඳහා pravesha.lk…
මෙවර 2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්ව සිටි මොහොමඩ් ඉල්යාස් මහතා පුත්තලම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය. මිය…
ඉකුත් වසරේ මාර්තු මස 09 වනදා නියම කළ පරිදි පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් එවක මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හා…
ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර දුන් අපේක්ෂකයින් විසින් නාමයෝජනා පත්‍ර සමඟ තමන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ද මැතිවරණ කොමිෂන් සභාව වෙත…
ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2024 ජූලි මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට…