Browsing: Sri Lankan news
මෙරට සිටිය යුතු ක්ෂය රෝගීන්ගේ සංඛ්‍යාව 14,000ක් පමණ වුවද, දැනට හඳුනාගෙන ඇති සංඛ්‍යාව 9,000ක් පමණ බව ජාතික ක්ෂය රෝග මර්දන…
2023 වර්ෂයේදී රැදවියන්ගේ ශ්‍රම දායකත්වයෙන් කෘෂිකර්ම සහ කර්මාන්ත අංශය හරහා රුපියල් මිලියන 116ක් උපයා ගැනීමට හැකියාව ලැබී තිබෙන බව රාජ්‍ය…
දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය බැංකුව වන ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස මෙරට කීර්තිමත් වෘත්තිකයෙකු වන කාවන් රත්නායක මහතා පත් කෙරුණු අතර,…
අධිවේගී මාර්ගවල අභ්‍යන්තර ආරක්ෂක කටයුතු හා මුදා ගැනීමේ මෙහෙයුම් රක්නා ලංකා සමාගමට පවරා තිබේ. මෙතෙක් එම කටයුතු සිදු කලේ පොලිස් විශේෂ…
මෙරට සිටි එකම පිරිමි සීබ්රා සත්වයා මිය ගොස් ඇති බව දෙහිවල සත්ව උද්‍යානය සඳහන් කලේය. මෙම මරණය සිදුව ඇත්තේ අභිජනන…
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ දිස්ත්‍රික්කය මූලික කර ගනිමින් පැවැත්වීමට තීරණය කර ඇති අතර ඒ පිළිබඳ මූලික සාකච්ඡාව මාතලේ දිස්ත්‍රික්…
ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය හම්බන්තොට, ගොන්නෝරුව බිම්ගත සූර්ය පැනල බලශක්ති ව්‍යාපෘතිය සංවර්ධනය සඳහා අදාළ ගිවිසුම අත්සන් කර ඇත. ආයෝජකයන්…
ඩුබායි කොන්සල් ජෙනරල් කාර්යාලයේ මෙහෙයවීමෙන් සංවිධානය කල “Sri Lanka Beyond your dreams” වැඩසටහන දෙස් විදෙස් ව්‍යාපාරිකයන්. රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ වෘත්තිකයන්…
අද දිනයේ සිට දුම්රිය ආසන වෙන්කිරීම සම්පුර්ණයෙන්ම මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකළ හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව අද රාත්‍රී…
මුහුදුකරයට සීමා වී තිබෙන සංචාරක ව්‍යාපාරය රට ඇතුලටගෙන ඒමෙන් ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කළ හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.…