Browsing: Sri Lankan news
ශ්‍රී ලංකාව සිය ද්විපාර්ශික ණය හිමියන්ගේ නිල කමිටුව සමග අමෙරිකානු ඩොලර් බිලියන 5.8ක ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ අවසන් එකඟතාවට එළඹී ඇති…
2024-2026 කාලය සඳහා ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර අධ්‍යාපනික සහයෝගීතාව පිළිබඳ ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ශ්‍රී ලංකාව සහ…
පොදු රාජ්‍ය මණ්ඩලීය ආයතනයකින් ලබා දෙන මුල්‍ය ප්‍රදානයක් හරහා කඩොලාන සංරක්ෂණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 2023 වර්ෂයේදී…
ඩීසල් (0.05% M.S.) නැව් තොග හතරක් මිල දී ගැනීමට දිගු කාලීන කොන්ත්‍රාත්තුවක් පිරිනැමීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 2024-08-01 සිට 2024-12-31…
එලඹෙන ජුලි 01 වැනිදා සිට කල් ඉකුත් වන විදෙස් ගමන් බලපත්‍ර වල කාලය වසරකින් දීර්ඝ කර ඇතැයි ආගමන විගමන පාලක…
සමථ මණ්ඩල පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙන අතර ඒ අනුවස්ථාපිත කරන ලද හෝ ක්‍රියාත්මකව පවතින සමථ මණ්ඩල නොතිබීම,…
පිරිවෙන් අධ්‍යාපනය සඳහා ඩිජිටල් තාක්ෂණය හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. පිරිවෙන් අධ්‍යාපනය සඳහා ඩිජිටල් තාක්ෂණය හඳුන්වා දීම මඟින් එම…
තම්බපවනී සුළං විදුලි බලාගාරයේ වගකීම්, මෙහෙයුම් සහ නඩත්තු කොන්ත්‍රාත්තුව අලුත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත. ලංකා විදුලි බල මණ්ඩලයට අයත්…
හිඟුරක්ගොඩ ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.දැනට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පරිපාලනය යටතේ මෙහෙයවනු ලබන මෙම ගුවන්තොටු පොළ…
පළමු අන්තර්ජාතික තෙත්බිම් එකමුතුවේ ඔස්ට්‍රේලියා, නවසීලන්ත හා ආසියානු සබැදි සමුළුව පසුගියදා පැවැති අතර ඊට සමගාමීව සීතාවක, අවිස්සාවේල්ල සංචාරක කලාපය තිරසර…