Browsing: Sri Lankan news
අද සිට ලබන 27 වනදා දක්වා කාලය වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත්කර ඇත. මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ ධර්මරාජ පිරිවෙන්…
මිල්කෝ සමාගමේ දෛනික කිරි ආශ්‍රිත නිෂ්පාදන සඳහා යොදා ගන්නා දියර කිරි ප්‍රමාණය ලීටර් 140000 ඉක්මවා ඇතැයි මිල්කෝ සමාගමේ සභාපති ඉන්දික…
ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ හදිසි අභාවය හේතුවෙන් ශ්‍රී ලංකා රජය හෙට ජාතික ශෝක දිනයක් බවට පත් කර ඇතැයි රජයේ ප්රවෘත්ති…
දැනට පුරප්පාඩුව පවතින රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ධුරය සඳහා විදේශ සේවයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු තානාපති සේවයට යැවීමට රජය තීරණය කර තිබේ.…
එලඹෙන වෙසක් පුන් පොහොය නිමිත්තෙන් දින හතරක් සුරා සැල් සහ මත්පැන් අලෙවිසැල් වසා තැබීමට තීරණය කර තිබෙන බව ශ්‍රී ලංකා…
දිවයිනට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග මේ වන විට කොළඹ මාර්ග රැසක් ජලයෙන් යටව ඇත. ඒ හේතුවෙන් මාර්ග රැසක දැඩි රථ…
තිස් වසරක යුද්ධය අවසන් කිරීමේ විජයග්‍රහණයේ 15 වැනි සැමරුම, අද (19) පස්වරුවේ පැවැත්වේ. බත්තරමුල්ල ජාතික රණවිරු ස්මාරකය අභියසදී මෙම උළෙල…
ආර්ථිකයේ පරිවර්තනයක් වෙනුවෙන් විධිවිධාන සැලසෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කර ඇත. මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික…
ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද ( 18) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ගෝලීය සාම තානාපති, අධ්‍යාත්මික නායක ගුරුදේව්…
ශ්‍රී ලංකාවේ පැවැති යුද ගැටුම් අවසන් වී වසර 15ක් සපිරෙන සංවත්සරයේදී එක්සත් අනාගතයක් සඳහා ඔරොත්තු දීමේ හැකියාව සහ බලාපොරොත්තුව පිළිබිඹු…