Browsing: Sri Lankan news
සිනමා ශාලා තුළට ජංගම දුරකථන රැගෙනයාම සම්බන්ධයෙන් චිත්‍රපට සංස්ථාව මැදිහත් වී නීතිමය ප්‍රතිපාදන සැකසිය යුතු බව චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්ගේ සංගමය පවසයි.…
කුවේට් රාජ්‍යයේ රැකියා සදහා ගොස් එරට වලංගු වීසා කාලය ඉක්මවා නීතිවිරෝධී ලෙස රැදී සිටි ශ්‍රී ලාංකිකයන් ට එරටින් පිටවීම සදහා…
ශ්‍රී ලංකාවට අවශ්‍ය සමස්ත සහල් ප්‍රමාණය වී වගා කරන ප්‍රධානතම කෘෂිකාර්මික බල ප්‍රදේශ හයකින් නිෂ්පාදනය කිරීමේ වැඩ පිළිවෙළක් කෘෂිකර්ම හා…
ඉරානයෙන් ඉන්ධන ලබා ගැනීම හේතුවෙන් ගෙවීමට තිබූ ණය මුදල්වලින් ඩොලර් මිලියන 60ක් තේ අපනයනය මගින් ඊයේ(15) ගෙවීමට පියවර ගත් බව…
නැගෙනහිර විශ්වවිද්‍යාලයේ නවීකරණය කරන ලද අභ්‍යන්තර මාර්ගය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය ශිවනේසතුරෛ චන්ද්‍රකාන්තන්, අමාත්‍යාංශ ලේකම් රංජිත් ගංගානාත් රූබසිංහ,…
ඉන්දියාවේ ඇපලෝ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් ජංගම දුරකථනය ඔස්සේ මෙරට රෝගීන්ට උපදෙස් හා ප්‍රතිකාර ලබාදීමේ සේවාවක් ආරම්භ කර ඇත. ජංගම දුරකථන…
ආර්ථික නිදහස දර්ශකයෙන් ශ්‍රී ලංකාව රටවල් 184 ක් අතුරින් 149 වන ස්ථානය දක්වා තවදුරටත් පහළ බැස ඇතැයි ඒ පිලිබඳ සමීක්ෂණ…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට තරගාවලි අතරතුර සමාජ මාධ්‍ය භාවිතය, වීඩියෝ ක්‍රීඩා, රාත්‍රි චිත්‍රපට නැරඹීම ඇතුළු ක්‍රියාවන්හි යෙදීම තහනම් කර…
විදුලි බිල සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණය අද (15) ගන්නා බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ ආයතනික සන්නිවේදන අධ්යක්ෂ ජයනාත්…
ආසියානු සංවර්ධන බැංකුව මෙරටට ඇමරිකානු ඩොලර් මිලියන 100 ණය ආධාරයක් අනුමත කර ඇතිබව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය පවසයි. ඒ…