Browsing: Sri Lankan news
දස වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු පහසු කරලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් අද (19) සහ හෙට (20) තොරතුරු…
නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද (19)පැවැත්වීමට නියමිතය. ඒ අනුව අද පෙරවරු 10.00ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්…
ඔලිම්පික් ක්‍රීඩක හා ආසියානු රන් පදක්කම්ලාභී සුගත් තිලකරත්න මහතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වී ඇත. ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ ඔලිම්පික්…
නියෝජ්‍ය අමාත්‍යවරුන් ලබන බ්‍රහස්පතින්දා (21) දිවුරුම් දීමට නියමිත බවට රජයේ ආරංචි මාර්ග පවසයි. අභිනව පාර්ලිමේන්තු රැස්වීමෙන් අනතුරුව එදින පස්වරුවේ නව…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (18) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම්…
මහ මැතිවරණයේ ප්‍රතිඵලයට අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නායකත්වය දෙන ලද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙක…
අමාත්‍යවරුන් 22 දෙනෙකුගෙන් යුත් ජාතික ජන බලවේග රජයේ කැබිනට් මණ්ඩලය අද පෙරවරුවේ දිවුරුම් දුන්නේය. ඒ ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ…
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා ගුවන් ගමන් වාර කීපයක්…
ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 21 වැනිදා පෙරවරු 11.30 ට පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනයක්…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් කණ්ඩායමක් අද (17) මෙරටට පැමිණීමට නියමිතය. එම පිරිස 23 වැනිදා දක්වා මෙරට රැඳී සිටිනු ඇත.ජාත්‍යන්තර මූල්‍ය…