Browsing: Sri Lankan news
පසුගිය 2023 වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව 2024 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලාංකිකයින් විදෙස් රැකියා සඳහා පිටත් ව යාම ඉහළ ගොස් ඇති…
මෙරට රුපියල ශක්තිමත් වීම සඳහා රටට පසුගිය මාස කිහිපයේ ලැබුණු විදේශ විනිමය හේතු වී ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික…
දූෂණයට එරෙහිව සටන් කිරීම සඳහා ශ්‍රී ලංකා නව රජයේ ප්‍රයත්නයන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ඇගයීමකට ලක් කර ඇත. එහි නිත්‍ය…
ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ සහිත දරුවන් මේ දිනවල වාර්තා වන බැවින් එම රෝග ලක්ෂණ සහිත දරුවන්ට මුඛ ආවරණ පළඳවන ලෙස සෞඛ්‍ය…
මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී තත්වය හේතුවෙන් එහි දැඩි බලපෑම් ශ්‍රී ලංකාවටද එල්ලවිය හැකි බව ජාත්‍යන්තර තොරතුරු විශ්ලේෂක මොහාන් සමරනායක මහතා…
ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හා ජනාධිපති අනුර දිසානායක මහතා අතර විශේෂ හමුවක් ඊයේ (03)ජනාධිපති ලේකම් කාර්යාලයේදී…
ගේට්ස් පදනමේ ස්වාධීන උපදේශක චන්දිත සමරනායක මහතා ඊයේ (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමු…
රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට වංචා කරමින් සුඛෝපභෝගි මෝටර් රථ 200ක් හොර රහසේ මෙරටට ආනයනය කිරීමට සම්බන්ධ…
ශ්‍රී ලංකා – ඉන්දීය සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ ඇමැති ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් මහතා දෙදින…
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් බලාපොරොත්තු වූ බදු ආදායම නොලැබීම නිසා රාජ්‍ය ආදායම අර්බුදකාරී තත්ත්වයකට පත්වීමේ අවදානම් තත්ත්වයක් උද්ගතව ඇතැයි මුදල් අමාත්‍යාංශයේ…