Browsing: sri Lankan special

තේ කර්මාන්තය මුහුණ දෙන කම්කරු හිඟයට පිළිතුරක් ලෙස දලු නෙළීම යන්ත්‍රානුසාරයෙන් සිදු කිරීම අරඹා ඇත. මෙරට ප්‍රමුඛපෙළේ වැවිලි සමාගමක්වන Hatton…

ගාසා තීරයේ ගැටුම්වලින් පීඩාවට පත් දරුවන්ට ආධාර කිරීම සඳහා ලංකා රජය ඩොලර් මිලියනයක් පරිත්‍යාග කළ බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.…

වෙසක් දිනය අන්තර්ජාතිකව සැමරීමට යුනෙස්කෝ විධායක මණ්ඩලය එහි 219 වැනි සැසිවාරයේදී තීරණය කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව ගෝලීය සාමය,…

ඕස්ට්‍රේලියාවේ දී ක්‍රිකට් ක්‍රීඩාවේදී සිදුවන අනතුරු සම්බන්ධව ආචාර්ය උපාධියක් සාර්ථකව සම්පූර්ණ කිරීමට ශ්‍රී ලාංකිකයෙකු සමත්ව ඇත. ඔහු වෘත්තියෙන් ක්‍රීඩා හා…

1990 හදිසි ඇමතුම් අංකය මඟින් මෙරට ක්‍රියාත්මක සුවසැරිය ගිලන්රථ සේවාව ඩිජිටල් තාක්ෂණය නොමිලේ උපයෝගි කරගනිමින්, නොමිලයේ සේවා සපයන ලොව වඩාත්…

ඕස්ට්‍රේලියාවේදී හොඳම තරුණ නීතිඥයාට හිමි සම්මාන දෙකක් ශ්‍රී ලාංකික නීතිඥයෙක් වන මනෝජ් ප්‍රනාන්දු මහතාට හිමිව ඇත. 2024 වසරේ “ටස්මේනියාවේ හොඳම…

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2026 වසරේ 20-20 ලෝක කුසලාන තරගාවලිය පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.එම නිවේදනය මගින් ඔවුන් සඳහන්…

ශ්‍රීලංකන් ගුවන් සේවය සහ කොරියානු ගුවන් සේවය එක් වී කොළඹ හා සෝල් අතර ගුවන් ගමන් සේවාවන් තවදුරටත් පුළුල් කිරීමට පියවර…

මිස­යිල ප්‍රහා­ර­යට ලක් වූ භාණ්ඩ ප්‍රවා­හන නෞකාවේ ආර­ක්ෂ­ක­යන් ලෙස සේවය කළ ශ්‍රී ලාංකි­ක­යන් දෙදෙනා මෙලෙස බේරා­ගෙන තිබෙන අතර, මේ යාත්‍රාව…