Browsing: Sri Lanka
කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වතිකානය බලා පිටත්ව ගොස් තිබේ. අද (23) පෙරවරු 9:30ට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් කාදිනල් හිමිපාණන්…
අද වන විට රජයේ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 106 දක්වා ඉහල ගොස් ඇති බවත් ඒ තුළ විශාල වශයෙන් දේශීය ණය…
අති උතුම් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් හිමිපාණෝ ස්වර්ගස්ථ වීමත් සමඟ හිස්වී ඇති පාප් පදවිය සඳහා දැනට ලොව පුරා සිටින අවුරුදු අසූවට අඩු…
ඇමරිකාවට ශ්‍රී ලංකාවෙන් අපනයන කරන භාණ්ඩ සදහා යෝජනා වී තිබෙන 44% ක තීරු බද්ද, දිවයිනේ ඇගළුම් කර්මාන්තය අස්ථාවර තත්ත්වයකට ඇද…
නව විගණකාධිපතිවරයෙකු පත් කර ගැනීම සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා ව්‍යවස්ථාදායක සභාව පාර්ලිමේන්තුවේදී අද (22) රැස් වේ. මෙම තනතුර සඳහා ජාතික…
ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2025 මාර්තු මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට…
මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා එම ධුරයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු ආසියානු සංවර්ධන බැංකුවේ තනතුරක සේවය සඳහා යෑමට නියමිත බව…
ශ්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු ලෙස 2025 වසර සඳහා සාමාන්‍ය අයවැයට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 13 ක පමණ…
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුවී අදට (21) වසර 6ක් සපිරේ. කුරිරු ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පිරිස් සිහිකිරීමේ වැඩසටහන් මාලාවක් අද (21)…
ශ්‍රී ලංකාවේ දරු පරපුරට යලිත් යුද්ධ නොකරන රටක් ගොඩ නගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. ඊයේ(19) තලවකැලේ ප්‍රදේශයේ පැවති…