Browsing: Sri Lanka
තවත් ඖෂධ 50කට උපරිම මිලක් නියම කිරීමේ ගැසට් පත්‍රය ලබන සතියේ නිකුත් කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ…
එමීර් රාජ්‍යයේ වෙස්ලි විද්‍යාලයීය ආදි ශිෂ්‍යයන් විසින් සංවිධානය කරන Project Blueprint හි දෙවෙනි අදියරේ පුද්ගල සංවර්ධන වැඩමුළුව 2024 මැයි 25…
2024 වසරේ මක්කම හජ් වන්දනා සමය ආරම්භ කරමින් එයට සහභාගී වීමට නියමිත 3,500 ක් වූ ඉස්ලාම් බැතිමතුන් පිරිස අතරින් 68…
අද සිට ලබන 27 වනදා දක්වා කාලය වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත්කර ඇත. මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ ධර්මරාජ පිරිවෙන්…
මිල්කෝ සමාගමේ දෛනික කිරි ආශ්‍රිත නිෂ්පාදන සඳහා යොදා ගන්නා දියර කිරි ප්‍රමාණය ලීටර් 140000 ඉක්මවා ඇතැයි මිල්කෝ සමාගමේ සභාපති ඉන්දික…
ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ හදිසි අභාවය හේතුවෙන් ශ්‍රී ලංකා රජය හෙට ජාතික ශෝක දිනයක් බවට පත් කර ඇතැයි රජයේ ප්රවෘත්ති…
දැනට පුරප්පාඩුව පවතින රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ධුරය සඳහා විදේශ සේවයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු තානාපති සේවයට යැවීමට රජය තීරණය කර තිබේ.…
ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු එංගලන්තයේ යෝක්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම සමඟ ගිවිසුම්ගත වී තිබේ. 32 හැවිරිදි වියේ පසුවන විශ්ව…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලොව ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන Elon Musk මහතා අතර හමුවක් සිදුව තිබේ. ශ්‍රී ලංකා ජනාධිපතිගේ දෙදින…
එලඹෙන වෙසක් පුන් පොහොය නිමිත්තෙන් දින හතරක් සුරා සැල් සහ මත්පැන් අලෙවිසැල් වසා තැබීමට තීරණය කර තිබෙන බව ශ්‍රී ලංකා…