Browsing: Sri Lanka
මේ වසරේ ශ්‍රී ලාංකිකයින් අටදහසකට කොරියාවේ රැකියා අවස්ථා ලබාදීමට පියවර ගන්නා බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා…
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මේ වසරේදී ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතය. ඊයේ (07) පස්වරුවේදී මාධ්‍යවේදීන් සමග කොළඹ…
ලංකාව සහ නවසීලන්තය අතර දෙවන එක්දින තරගයට මේ වනවිට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබේ. දිවා – රාත්‍රී තරගයක් ලෙසින් මෙම…
මිලියන 20ක් පමණ වන ශ්‍රී ලාංකිකයන් සතුව රුපියල් ට්‍රිලියන 17ක තැන්පතු මුදල් ප්‍රමාණයක් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති…
Saphhire Events සාඩම්බරයෙන් ඉදිරිපත් කරන Symphony Of Love සංගීත ප්‍රසංගය පෙබරවාරි 15 වනදා රාත්‍රි 7.00 සිට පැවැත්වීමට සූදානම් වේ.වැලන්ටයින් දිනයට…
ආණ්ඩුව ක්‍රියාත්මක කර ඇති Clean Sri Lanka වැඩසටහන යටතේ පොලිස් නිලධාරීන් අනවශ්‍ය ලෙස බස් රථවලට කඩා පැන අඛණ්ඩව සිදුකරන හිරිහැරවලට…
ශ්‍රී ලංකාවේ සරසවි වලට අවශ්‍ය ආචාර්ය මණ්ඩලයෙන් සියයට පනහක පමණ ප්‍රමාණයක හිඟතාවයක් ඇති බව වාර්තා වෙයි. ඒ හේතුවෙන් විශ්වවිද්‍යාල පද්ධතියේ…
ලාංකිකයන්ට දැනට නිකුත් කරමින් සිටින විදේශ ගමන් බලපත්‍ර 7,50,000 ක තොගයට අමතරව නව විදේශ ගමන් බලපත්‍ර තොග ලබා ගැනීම සඳහා…
සීගිරිය රාත්‍රී කාලයේදීත් සංචාරකයන් සඳහා විවෘත කිරීමට සංචාරක අමාත්‍යංශය තීරණය කර ඇත. මෙම වැඩසටහන එළැඹෙන මාසයේදී නියමු ව්‍යාපෘතියක් ලෙස දියත්…
ඊයේ(03) දහවල් 12.00වන විට ආනයනය කර රේගුවෙන් නිෂ්කාශනය කර ඇති සමස්ත සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් අසූ අටදහස ඉක්මවා ඇතැයි ශ්‍රී…