Browsing: Sri Lanka
ඇමරිකානු අනතුරු ඇඟවීම හමුවේ ශ්‍රී ලංකාවේ රැඳී සිටින ඊශ්‍රායල් ජාතිකයන්ගේ ගමන් බිමන්වලදී හා ඔවුන් රැඳී සිටින ස්ථානවල ආරක්ෂාවට බුද්ධි අංශවල…
මඩකලපුව අධිකරණ පරිශ්‍රයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන්නේ යැයි ලැබුණු දුරකථන ඇමතුමක් හේතුවෙන් එම ප්‍රදේශයේ විශේෂ ආරක්ෂාවක් යොදා තිබේ. ශ්‍රී ලංකා…
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 2025 ජනවාරි 1 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි බලපත්‍ර අලුත් කිරීම් සඳහා බදු නිෂ්කාශන සහතික ඉල්ලා සිටින අතර,…
කොළඹ සියළු සාන්තුවරයන්ගේ විද්‍යාලයට වසර 120ක් පිරීම නිමිත්තෙන් එමීර් රාජ්‍යයේදී නෙට්බෝල් ශූරතාවලියක්
2024 ඔක්තෝම්බර් 20 දා කොළඹ සියලුම සාන්තුවරයන්ගේ විද්‍යාලයේ 120 වැනි සංවත්සරය සැමරීම සඳහා, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආදි සිසුන්, අලුතින්…
පාස්කු ප්‍රහාරය සහ ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන පිළිබදව සලකා බැලීමේ දී මෙරට බුද්ධි සේවය දරුණු කඩාවැටීමකට ලක්ව ඇති බව අනාවරණය…
තවමත් නිල නිවාස භාර නොදුන් හිටපු අමාත්‍යවරුන් දාහතර දෙනකු සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නැවත සිහිකැඳවීම් නිකුත් කර තිබේ. මෙම මස…
රට තුල ඇති පොල් හිඟය තවත් මාස තුනක කාලයක් පවතිනු ඇති බව පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති සමන් දේවගේ මහතා…
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ප්‍රකාශයට පත් කර තිබූ හදිසි තත්ත්වය අත්හිටුවීම තීරණය කළ බව එහි පාලනාධිකාරිය පවසයි. මෙම හදිසි තත්ත්වයක්…
බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමඟ පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය කඩුලු 05කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. තරගයේ කාසියේ…
ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාදාමය සඳහා සහය වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය එකඟතාවද පළ කර තිබේ. ශ්‍රී ලංකාව සඳහා වන එක්සත් ජාතීන්ගේ…