GITEX Shopper දෙසැම්බර් 14 ආරම්භවේ Events December 1, 2022 කලාපයේ විශාලතම පාරිභෝගික ඉලෙක්ට්‍රොනික ප්‍රදර් ශනය GITEX Shopper දෙසැම්බර් 14 ආරම්භවේ. මෙම ප්‍රදර් ශනය දෙසැම්බර් 18 දක්වා ඩුබායි ලෝක වෙළද…
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කාලගුණය Climate December 1, 2022 ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානයට අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කාලගුණය සාමාන්‍යයෙන් අර් ධ වශයෙන් වළාකුළු සහිත වනු ඇත. සමහර අභ්‍යන්තර…
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් වැඩි වන්නේ ඇයි? Climate December 1, 2022 සීතල කාලගුණය වර්ධනයත් සමගම කොරොන වයිරසයට වඩා වර්ථමානයේ උණ බහුලව දක්නට ලැබෙයි. පසුගිය සති කිහිපය තුළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ…
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මහ බැංකුව ජාතික දිනය වෙනුවෙන් නව Dh1,000 මුදල් නෝට්ටුවක් නිකුත් කරයි Finance December 1, 2022 51 වැනි ජාතික දිනය වෙනුවෙන්, නව Dh1,000 මුදල් නෝට්ටුවක් මහ බැංකුව විසින් එළිදක්වන ලද අතර එය එමීර් රාජ්‍යයේ අභ්‍යවකාශ ගවේෂණය…