Browsing: World
I.C.C.ය විසින් ගෙවුණු අගෝස්තු මාසය සඳහා තෝරාගන්නා මාසයේ ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව සම්මාන සඳහා ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ…
අමෙරිකාවේ නාසා ආයතනයේ ගගනගාමීන් දෙදෙනකු රැගෙන දින අටක පර්යේෂණ චාරිකාවක් සඳහා අභ්‍යවකාශ නැවතුම් මධ්‍යස්ථානයට ගිය ‘බෝයිං ස්ටාර්ලයිනර්’ යානය පසුගියදා ගගනගාමීන්…
මැද පෙරදිග සහ දකුණු ආසියාවේ පළමු වෘත්තීය බේස්බෝල් ක්‍රීඩාංගනය ඩුබායි නගරයේ ඉදිකිරීමට සූදානම් වේ. මෙම නව ස්ථානය අල් අයින් පාරේ…
සාර්ව ආර්ථික සමුළුව සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව, ආසියානු සංවර්ධන බැංකු ආයතනය හා ආසියා ශාන්තිකර ව්‍යවහාරික ආර්ථික විද්‍යා සංගමය ඒ්කාබද්ධව…
Burj Azizi මීටර් 725 ක කුළුණක් වනු ඇති අතර එය Burj Khalifa ට පසු ‘ලොව දෙවන උසම’ කුළුණ බවට පත්වීම…
ඉතාලියේ පිහිටි මොන්කොල්ෆොනෙ නගරය තුළ ක්‍රිකට් ක්‍රීඩා කිරීම තහනම් කිරීමට එම නගරයේ බලධාරීන් පියවර ගෙන ඇත. එම නගරයේ ජීවත්වන්නන්ගෙන් 30%ක්…
මියන්මාරයේ සන්නද්ධ කණ්ඩායමක් ග්‍රහණයේ පරිගණක අපරාධ සඳහා යොදවා සිටි ශ්‍රී ලාංකීය තරුණ තරුණියන් 20 දෙනෙකු ඊයේ (05) දිවයිනට පැමිණියහ. මීට…
ජර්මනියේ සුප්‍රසිද්ධ වොක්ස්වැගන් සමාගම එරට පිහිටි සිය කර්මාන්තශාලා වසා දැමීමට තීරණය කර ඇත. සිය පිරිවැය කප්පාදු කිරීම සහ ඒ හරහා…
බංග්ලාදේශ විශ්වවිද්‍යාල සිසුන්ගේ උද්ඝෝෂණයට සහාය පළ කරමින් එරට රජයට එරෙහිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී විරෝධතාවක නිරත වීමේ චෝදනාවට සිරදඬුවම් නියම…
ලෝකයේ නැගී එන මුදල් එකක අතරින් හොදම මුදල් ඒකකය බවට ශ්‍රී ලංකා රුපියල පත්ව තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා රුපියල…