Browsing: World
එයාර් ඩ්‍රොප් ව්‍යාපාරය යටතේ එමීර් රාජ්‍යය සහ ඊජිප්තුව ඒකාබද්ධ මෙහෙයුමක් යටතේ පැරෂුටයකින් ටොන් 2000කට වැඩි ආධාර ගාසා තීරයට හෙළා ඇත.…
මුම්බායි සහ කොළඹ අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කරමින් ඊයේ(12) උදෑසන IndiGo ගුවන්සේවයේ Airbus A320 ගුවන්යානයක් ගුවන් ගමන් අංක 6E1185…
ජනාධිපති ෂීක් මොහොමඩ් බින් සයීඩ් මහතා , මයික්‍රොසොෆ්ට් සම නිර්මාතෘ බිල් ගේට්ස් මහතා සමඟ දුරකථන සාකච්ඡාවක් ඊයේ (12) පවත්වා ඇත.…
මියන්මාරයේ ත්‍රස්ත ග්‍රහණයේ සිට මුදාගත් ශ්‍රී ලාංකිකයින් 8 දෙනා තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති වෙත භාර දී ඇතැයි මියන්මාරයේ ශ්‍රී ලංකා…
60 වැනි සංවත්සරය සනිටුහන් කිරීම සඳහා, වෙළඳාම සහ සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව (UNCTAD) “එක්සත් ජාතීන්ගේ වෙළඳාම සහ සංවර්ධනය” ලෙස…
ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හමාස් දේශපාලන නායක ඉස්මයිල් හනියා ගේ පුතුන් තිදෙනෙකු සහ මුනුබුරන් 4 දෙනෙකු මිය…
හම්බන්තොට ජාත්‍යන්තර වරාය, මෙඩිටරේනියන් ෂිපින් සමාගම විසින් මෙහෙයවනු ලබන බහාලුම් ප්‍රතිනැව්ගත කිරීමේ සේවාව ආරම්භ කර ඇතැයි හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ…
එමීර් රාජ්‍යයේ නායකයා අරාබි ජාතිකයින්ට සමෘද්ධිය සමඟින් ඊද් ශුභාශිංසන පිරි නමනු ලැබීය. ජනාධිපති ෂීක් මොහොමඩ් මහතා ඊද් අල් ෆිතර් ආරම්භයට…
2024 අප්‍රේල් 10 වැනි බදාදා ඊද් අල් ෆිතර් උත්සවයේ පළමු දිනය වන බව එමීර් රාජ්‍යයේ සඳ බැලීමේ කමිටුව ඊයේ (08)…
මියන්මාරයේ, තායිලන්ත දේශ සීමාවේ සන්නද්ධ කණ්ඩායමක ග්‍රහණයේ සිටින සෙසු ශ්‍රී ලාංකිකයින් මුදාගැනීමට උපායමාර්ගික සැලැස්මක් අවශ්‍ය බව මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති…