Top Stories
මාර්ග සහ ප්‍රවාහන අධිකාරියේ (RTA) අනුබද්ධිත ආයතනයක් වන ඩුබායි ටැක්සි සමාගම (DTC)…
ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල නිකුත් කිරීම තවදුරටත් ප්‍රමාද වන පසුබිමක ජාතික ජන බලවේගයෙන් තරග කළ අපේක්ෂක විජිත හේරත් මහතා මනාප 716,715ක්…
2024 මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත්…
මෙම ශීත ඍතුවේ දී, ඩුබායි හි Gold Souk දිගුව පදිංචිකරුවන් සහ…
Latest News
ICC හි ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) තීරණය කර තිබේ. ICC ඊයේ (නොවැ 10) රැස්වූ අතර ශ්‍රී ලංකා ක්‍රිකට්…
සංචාරක වීසා මගින් ඕමාන් රාජ්‍යය වෙත ඇතුළු වී එම වීසා බලපත්‍රය රැකියා වීසා බලපත්‍රයක් බවට පරිවර්තනය කිරීම 2023.10.31 දින සිට අත්හිටුවීමට ඕමාන් රාජකීය පොලිසිය විසින් පියවර ගෙන…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරීන් නෙරපා හැරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී අද (9) පස්වරුවේ ඒකමතිකව සම්මත විය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම යෝජනාව ඉදිරිපත් කළ අතර…
ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් 2023, ICC ලෝක කුසලාන තරගාවලියේදී බංග්ලාදේශයට එරෙහිව ආන්දෝලනාත්මක ආකාරයෙන් දැවී ගියේය. 2023 ලෝක කුසලාන ක්‍රීඩා කොන්දේසි වලට අනුව නව පිතිකරුවෙකු…
ඊශ්‍රායලයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය Moshe Arbel සහ ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාරනායක ගිවිසුමකට අත්සන් තබා ඇති අතර, ඒ අනුව ශ්‍රී ලාංකික ගොවි කම්කරුවන් 10,000ක් වහාම බඳවා…
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවමින් අතුරු කමිටුවක් පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (06) සවස පැවැත්වෙන කැබිනට් මණ්ඩල හමුවේදී සාකච්ඡා…
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් වර්තමාන ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවමින් නව අතුරු කමිටුවක් පත් කර තිබෙනවා. 1973 අංක 25 දරණ ක්‍රිඩා පනත අනුව ක්‍රීඩා අමාත්‍යවරයාට පැවරී…
එංගලන්ත කණ්ඩායමේ ලෝක කුසලාන ගමන අවසාන කරමින්, අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති ලෝක කුසලාන තරගයේදී ඕස්ට්‍රේලියානුවෝ ලකුණු 33 ක ජයක් අත්කර ගත්හ. මෙම ජයත් සමගින් ප්‍රසාද…