Latest News

ඉන්දියන් සාගරයේ භූ කම්පන දෙකක් වාර්තා වී තිබෙන බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ ජ්‍යේෂ්ඨ භූ කම්පන විද්‍යාඥ නිල්මිණි තල්දෙන මහත්මිය ප්‍රකාශ කලාය. ඉන්දියානු සාගරයේ මාලදිවයින…

වසර 72 කට පසු චීනයේ අගනුවර වන බීජිං නගරයට බලපෑ සීතම කාලගුණය මේ වසරේ දෙසැම්බර් මාසයෙදී වාර්තා වුණ බව විදෙස් මාධ්‍ය වාර්තා කලේය.ඒ අනුව 1951 වසරෙන් පසුව…

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ඝන මීදුමකින් වැසී තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඝන මීදුම හේතුවෙන් අගනුවර ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම අඩපණ වී ඇති අතර, ගුවන් ගමන් 110 ක්…

එක්සත් ජාතීන්ගේ සහන සේවා ඒජන්සියේ පලස්තීන සරණාගතයන් පිළිබඳ ආයතනයේ කාර්ය මණ්ඩල සාමාජිකයන් 142දෙනකු ගාසා තීරයේ ඊශ්‍රායල් ප්‍රහාර වලින් ජීවිතක්ෂයට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉන්…

අති පූජනීය ස්ථානයක් වන බෙත්ලෙහෙම් නගරයේ නත්තල් සැමරුම් සෑම වසරකම පැවැත්වූවත් මෙවර එහි නත්තල් සැමරුම් පැවැත්වීමක් සිදු නොවනු ඇතැයි වාර්තා වේ.බෙත්ලෙහෙම අයත් වන්නේ පලස්තීන පාලනයට නතු බටහිර…

ඔක්තෝබර් 7වන දින, හමාස් ප්‍රහාරයෙන් පසු පලස්තීන කම්කරුවන් දහස් ගණනක් සිය රටින් පිටුවහල් කිරීමෙන් පසු ඊශ්‍රායලය සිය ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුරප්පාඩු 30,000 ක් පමණ ඇතිවී තිබේ. එම පුරප්පාඩු…

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානා දිගින් දිගටම ප්‍රමාද වීම සහ අවලංගු කිරීමට ලක් වීමට ප්‍රධාන හේතුව වී තිබූ ගුවන් යානා හි​ඟයට යම් පිළියමක් ලෙසින් ශ්‍රී ලන්කන්…

ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ මහතා අසනීප තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ඒ මහතා බැලීම සඳහා කිසිදු බාහිර පුද්ගලයෙකුට…