ශ්‍රී ලංකන් ගුවන් සේවය ආයෝජකයකුට විකිණීම සඳහා ලබන 5 වැනිදා ලංසු විවෘත කරන බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා සඳහන් කලේය.

ආයෝජකයන්ට එදින උදේ10.00  සිට සවස 2.00  දක්වා ලන්සු ඉදිරිපත් කල හැකි බව ඔහු දන්වා සිටියේය. ලන්සු විවෘත කර ඇගයීම සඳහා තාක්ෂණික කණ්ඩායමක් සහය දක්වන බවත් ලන්සු ඇගයීම් වාර්තාව අනතුරුව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා කීවේය.

Share.

Comments are closed.