2024 අප්‍රේල් 10 වැනි බදාදා දින කොටස් වෙළෙඳපොළ දෛනික වෙළෙඳපොළ ගනුදෙනු මධ්‍යහ්න 12.00 ට අවසන් කෙරෙන බව කොළඹ කොටස් වෙළෙඳපොළ නිවේදනය කර ඇත.

ව්‍යවස්ථාපිත නිවාඩු දිනයක් වන සිංහල අලුත් අවුරුදු දිනය 2024 අප්‍රේල් 13 වන සෙනසුරාදා දිනට යෙදී ඇති බැවින් මෙලෙස දින භාගයක නිවාඩුවක් කොටස් වෙළෙඳපොළ වෙත ලැබී ඇත.

Share.

Comments are closed.