දැනට බලාත්මකව පවතින මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත සංශෝධනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.

ඇතැම් වගන්ති සම්බන්ධ සංශෝධන යෝජනා ඉදිරිපත් කර තිබෙන අතර ඒවා ඇතුළත් කිරීම සඳහා මෙම සංශෝධනය ඉදිරිපත් කරන බව කැබිනට් මණ්ඩල පත්‍රිකාවේ සඳහන් සඳහන්ය.

මාර්ගගත ක්‍රමවලසුරක්ෂිතභාවය පිළිබඳ සංශෝධිත පනත් කෙටුම්පත ඉදිරියේදී ගැසට් පත්‍රයේ පළ කිරීමටද නියමිත බව වාර්තා වේ.

Share.

Comments are closed.