2024, පැරිස් ඔලිම්පික් උළලෙහි මීටර් 100 පසුපස ආර කාන්තා මූලික පිහිනුම් ඉසව්ව ජයගැනීමට ශ්‍රී ලංකාවේ ගංගා සෙනවිරත්න සමත් විය.

ඒ සඳහා ඇය ගත කළ කාලය විනාඩි 1.26 කි. දෙවන ස්ථානය මොසැම්බික් රාජ්‍යයටත් තෙවන ස්ථානය තුර්කියටත් හිමි වූ බව සඳහන් වේ.

කෙසේ වෙතත් අදාළ තරග ඉසව්ව නිමා කළ කාලය අනුව ඇයට අවසන් 16 දෙනෙක් අතරට එක්වීමට නොහැකිවිය.

Share.

Comments are closed.