වත්මන් පාර්ලිමේන්තුව අද රාති‍්‍රයේ විසුරුවා හැරීමට වැඩි ඉඩකඩක් ඇතැයි වාර්තා වේ.

ඉන් අනතුරුව දෙසැම්බර් වන විට පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා නව ආණ්ඩුවක් පත් කෙරෙනු ඇතැයිද සදහන් වේ.

ඊට පෙරා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අමාත්‍ය ධුර 15ක් නව කැබිනට් අමාත්‍යවරුන් 4 දෙනෙකු පත් කර පැවරීමට නියමිතය.

එම තාවකාලික කැබිනට් මණ්ඩලය අද දිනයේදී පත්කිරීමට නියමිතව ඇතැයිද වැඩිදුරටත් වාර්තා වේ.

Share.

Comments are closed.

Exit mobile version