ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) පස්වරු 7.30 ට ජාතිය ඇමතීමට නියමිතය.

ඒ සඳහා වන මාධ්‍ය නිවේදනය ඊයේ (24) නිකුත් කරනු ලැබීය.
මේ අතර, මීළඟ නව පාර්ලිමේන්තුව තෝරාගැනීම සඳහා වන මහමැතිවරණය එළඹෙන නොවැම්බර් 14 වැනිදා පැවැත්වීමට නියමිත බවට වන ගැසට් නිවේදනය ද ඊයේ (24) නිකුත් කර ඇත.

ඒ අනුව අභිනව පාර්ලිමේන්තුව 2024 නොවැම්බර් මස 21 වැනි දින රැස්වන බව වාර්තා වේ.

Share.

Comments are closed.

Exit mobile version