නව ආණ්ඩුකාරවරුන් ඊයේ(25) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දී ඇත.

මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සරත් අබේකෝන් මහතා සහ සබරගමුව පළාත් ආණ්ඩුකාරවරිය ලෙස චම්පා ජානකි මහත්මිය එලෙස නව ආණ්ඩුකාරවරුන් ලෙස පත්කර ඇති බව සඳහන් වේ.

දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ජ්‍යේෂ්ඨ පරිපාලන නිලධාරී බන්දුල හරිස්චන්ද්‍ර මහතා සහ උතුරු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස නාගලිංගම් වේදනායගම් මහතා දිවුරුම් දී තිබේ.

නව ආණ්ඩුකාරවරුන් 09 දෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේදී දිවුරුම් දී ඇති බව සඳහන්.

Share.

Comments are closed.

Exit mobile version