කොරියානු අන්තර්ජාතික සහයෝගතා ඒජන්සිය විසින් ශ්‍රී ලංකා රජයේ වංචා දූෂණ පිටුදැකීමේ ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබාදීමට එකඟතාවය පළ කර තිබේ.

ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක මහතා හමුවේ අවස්ථාවේ මේ බව දන්වා ඇත.

ඉදිරියේදී ශ‍්‍රී ලංකාවේ අවශ්‍යතාවයන් මත ණය ආධාර ලබාදීම පිළිබඳව අවධානය යොමු කරන බවද එහිදී එම පිරිස සඳහන් කර තිබේ.

Share.

Comments are closed.

Exit mobile version