බැංකු විසින් යොමු කරන එක්වරක් පමණක් ලබාදෙන මුරපද හෙවත OTP කිසිදු හේතුවක් මත වෙන අය සමඟ හුවමාරු නොකරගන්නා ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මෑත කාලීනව සිදු වූ මූල්‍ය වංචා සැලකිල්ලට ගනිමින් මෙම ඉල්ලීම සිදු කර ඇත.

Share.

Comments are closed.

Exit mobile version