කොළඹ කොටස් වෙළෙඳපොලේ සියලු කොටස් මිල දර්ශක ඒකකය 12,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

2024 ජූලි 03 වන දිනට පසුව එම අගය ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය බව ද වාර්තා වේ.
ඊයේ (4) දිනයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 123.50කින් ඉහළ ගිය අතර, දිනය නිමාවෙන විට මුළු අගය 12,053.49ක් ලෙස දැක්වුණි.

ඊයේ දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 2.8ක් ලෙස ද සඳහන් වී ඇත.

Share.

Comments are closed.

Exit mobile version