සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධුරයෙන් ඉවත්වීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය තීරණය කර ඇත.

ඊයේ (13) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්, ඇය මේ බව සඳහන් කළාය.

තනතුරෙන් ඉවත් වූව ද පක්ෂය තුළ රැඳි සිටිමින් මහමැතිවරණය සඳහා තරග කරන බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය තවදුරටත් කියා සිටියාය.

Share.

Comments are closed.

Exit mobile version