Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

උඩරට දුම්‍ රිය මාර්ගයේ ගමන් කරන විදේශිකයින්ට “ඔඩිසි කෑම්පර්” නමින් දුම්රිය මැදිරි කාමර

June 11, 2025

IMF හි පළමු නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂකවරිය දිවයිනට

June 10, 2025

ජනපති ජර්මන් සංචාරය සඳහා පිටත් වෙයි

June 10, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, June 11
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»උපයන විට ගෙවීමේ බද්දෙහි වෙනසක්
Sri Lankan news

උපයන විට ගෙවීමේ බද්දෙහි වෙනසක්

kumudikaBy kumudikaDecember 19, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

උපයනවිට ගෙවීමේ බද්ද අයකරන සීමාව 150,000 දක්වා ඉහළ දැමීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඊයේ (18) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
මේ පිළිබඳ වැඩිදුර අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ, 6%ක බද්දකට යටත් වන පරිදි පුද්ගල ආදායම් බද්දේ පළමු කාණ්ඩය රුපියල් ලක්ෂ 5 සිට රුපියල් ලක්ෂ 10 දක්වා ඉහළ නැංවීමට සංශෝධන ලබා ගැනීමට සමත්ව ඇති බවයි. ඒ අනුව ලක්ෂ එකහමාරක මාසික වැටුපක් ගන්නා කෙනෙකුගේ බදු 100%ක් නිදහස් වේ.

ලක්ෂ 2ක වැටුපක් ගන්න අයෙකුගේ බද්ද 71%කින් නිදහස් අතර ලක්ෂ දෙකහමාරක වැටුපක් ගන්න අයෙකුගේ බද්ද 61%කින් නිදහස්ය. ලක්ෂ තුනක වැටුපක් ගන්න අයෙකුගේ බද්ද 47%කින් නිදහස් වේ. ලක්ෂ තුනහමාරක වැටුපක් ගන්න අයෙකුගේ බද්ද 25.5%කින් නිදහස් බවද ඒ මහතා කියා සිටියේය.

ඒ අනුව වැඩි ආදායම් ලබා ගන්නා පුද්ගලයින්ට අඩු සහනයකුත්, අඩු ආදායම් ලබා ගන්නා පුද්ගලයින්ට වැඩි සහනයකුත් ලැබෙන ලෙස උපයනවිට ගෙවන බද්ද සංශෝධනය කර ගැනීමට සමත් වූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කර ඇත.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleමේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් ලක්ෂ 19 පසු කරයි
Next Article ආනයනය කරන වාහන දින 90 ක් ඇතුලත ලියාපදිංචිය අනිවාර්යයි
kumudika

Related Posts

උඩරට දුම්‍ රිය මාර්ගයේ ගමන් කරන විදේශිකයින්ට “ඔඩිසි කෑම්පර්” නමින් දුම්රිය මැදිරි කාමර

June 11, 2025

IMF හි පළමු නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂකවරිය දිවයිනට

June 10, 2025

ජනපති ජර්මන් සංචාරය සඳහා පිටත් වෙයි

June 10, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.