2020 වසරේ ආනයන සීමා පනවා මෙම වසරේ ඉවත් කිරීමෙන් පසු මෙරටට ගෙන්වන ලද පළමු වාහන තොගය දිවයිනට ලගා වී ඇත.

කොළඹ වරායට ගොඩබා ඇත්තේ ඩබල් කැබ් තොගයකි. එම වාහන ආනයනකරුවන් සඳහන් කරන්නේ මෙම එක් ඩබල් කැබ් රථයක් ලක්ෂ දෙසිය හතලිහක් දෙසිය හැටත් අතර මිලකට අලෙවි කල හැකි බවයි.

කෙසේ වෙතත් ආනයන සීමා නිදහස් කල මුල් දිනවල පැවසුනේ කැබ් රථයක් මීට වඩා අඩු මිලකට අලෙවි කල හැකි බවය.

Share.

Comments are closed.

Exit mobile version