ශ්‍රී ලංකාවට ලබාදෙන GSP+ බදු සහනය සමාලෝචනයට යුරෝපා සංගමයේ නියෝජිතයින් පිරිසක් ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සදහන් කළේය.

මේ අතර සයිප්‍රස් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉතා ඉක්මණින් විවෘත කරන බව ද අමාත්‍ය විජිත හේරත් මහතා කියා සිටියේය. ඊයේ (15) පාර්ලිමේන්තුවේදී ඇමතිවරයා ‌මේ බව සඳහන් කළේය.

Share.

Comments are closed.

Exit mobile version