Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝ සහ ට්‍රෑම් රථ ස්ථාන පිරිසිදු කිරීමට ඩ්‍රෝන යානා

May 14, 2025

ඩොනල්ඩ් ට්‍රම්ප් හෙට එමීර් රාජ්‍යයට

May 14, 2025

කැනඩාවේ මහජන ආරක්ෂක ධූරය ශ්‍රී ලාංකික ගැරී ආනන්දසංගරීට

May 14, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Thursday, May 15
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Technology»ලොව ප්‍රථම වරට Midnight විදුලි එයාර් ටැක්සි සේවාව අබුඩාබිහි දී ඇරඹෙයි
Technology

ලොව ප්‍රථම වරට Midnight විදුලි එයාර් ටැක්සි සේවාව අබුඩාබිහි දී ඇරඹෙයි

adminBy adminMarch 27, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

අබුඩාබි නගරය ලොව ප්‍රථම ‘මිඩ්නයිට්’ විදුලි එයාර් ටැක්සි දියත් කිරීමට සූදානම් වේ.
ලොව ප්‍රථම ‘Midnight’ විදුලි ගුවන් කුලී රථ ඇණිය හඳුන්වා දීමෙන් අබුඩාබි ඉතිහාසය නව මාවතකට ගෙන ඒමට සමත්ව තිබේ. එක්සත් ජනපදය පදනම් කරගත් Archer Aviation සමග සහයෝගීතාවයෙන්, Abu Dhabi Aviation සමාගම නාගරික ගුවන් ගමන් හි විප්ලවීය වෙනසක් ඇති කරමින් මෙම විදුලි බලයෙන් ක්‍රියාත්මක එයා ටැක්සි හඳුන්වා දීමට සූදානම් ය.

මෙම පියවර එමීර් රාජ්‍යයේ Archer’s ‘Launch Edition’ වැඩසටහනේ කොටසක්. වේගවත්, වඩා තිරසාර සහ නිශ්ශබ්ද ගුවන් ගමන් මේ හරහා ගෙන එන අතර දිගු ගමනාගමන කාලය දැන් විනාඩි කිහිපයක් දක්වා අඩු කර ඇත.

අබුඩාබි සහ ඩුබායි අතර වත්මන් මාර්ග ගමන් සඳහා පැයකට වඩා ගත විය හැකි නමුත්, මෙම නව විදුලි ගුවන් යානා සමඟ, මගීන්ට විනාඩි 30කට අඩු කාලයකින් ගමන් කළ හැකි බව සඳහන්.
මගීන් හතර දෙනෙකුට ගමන් කළ හැකි මෙම ගුවන් යානා ඉක්මන් හැරවුම් කාලයන් සමඟ කාර්යක්ෂම නාගරික ගමනාගමනයක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ.

Abu Dhabi Featured UAE World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලංකාවේ දේපල වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන Home Lands ඩුබායි ශාඛාව විවෘත කරයි
Next Article දකුණු කොරියාවේ ලැව් ගිනි දරුණු වෙයි
admin
  • Website

Related Posts

ඩුබායි මෙට්‍රෝ සහ ට්‍රෑම් රථ ස්ථාන පිරිසිදු කිරීමට ඩ්‍රෝන යානා

May 14, 2025

ඩොනල්ඩ් ට්‍රම්ප් හෙට එමීර් රාජ්‍යයට

May 14, 2025

කැනඩාවේ මහජන ආරක්ෂක ධූරය ශ්‍රී ලාංකික ගැරී ආනන්දසංගරීට

May 14, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.