Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

රජයේ විනිවිදභාවය නිසා චීන ආයෝජන කරන්න සූදානම් – චීන වාණිජ කටයුතු ඇමති, ජනපතිට කියයි

May 30, 2025

එමීර් රාජ්‍යය ලොව ප්‍රථම ජෙට් බලයෙන් ක්‍රියාත්මක වන ගිනි නිවන ඩ්‍රෝන යානය – ‘Suhail’ එළිදක්වයි

May 30, 2025

ලංකාවටම සැඩ සුළං – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

May 30, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Friday, May 30
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»ශකීරාගේ ප්‍රසංගය හේතුවෙන් නිව්ජර්සි ප්‍රාන්තයට සරම්ප
World news

ශකීරාගේ ප්‍රසංගය හේතුවෙන් නිව්ජර්සි ප්‍රාන්තයට සරම්ප

kumudikaBy kumudikaMay 29, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශකී­රාගේ ප්‍රසං­ග­යෙන් නිව්ජර්සි ප්‍රාන්තයේ සරම්ප පැති­රීමේ අව­දා­න­මක් ඇතැයි වාර්තා වේ. අමෙරිකාවේ නිව්ජර්සි ප්‍රාන්තයේ පැවැති සුප්‍රසිද්ධ  පොප් ගීත ක්ෂේත්‍රයේ සුපිරි ගායි­කා­වක වන ශකී­රාගේ නව­තම ගීත ප්‍රසං­ගය නැරැ­ඹී­මට ගිය පුද්ග­ල­ය­කුට සරම්ප රෝගය ආසා­දි­ත වූ බව තහ­වුරු වීමෙන් පසු එම ප්‍රසං­ග­යට සහ­භා­ගිවූ දහස් සංඛ්‍යාත ජන­තාව අතර සරම්ප රෝග වසං­ග­ත­යක් ව්‍යාප්ත වීමේ අව­දා­න­මක් මතුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රසික රසි­කා­වි­යන් 82,000ක් පමණ සහ­භාගි වූ බව පැවසෙන ශකී­රාගේ ගීත ප්‍රසං­ගය නැරඹූ සරම්ප රෝග ආසා­දි­තයා තහ­වුරු වීමත් සමඟ නිව්ජර්සි ප්‍රාන්තයේ සෞඛ්‍ය දෙපා­ර්ත­මේ­න්තුව අන­තුරු ඇඟවීමේ නිවේ­ද­න­යක් නිකුත් කර ඇතැයි වාර්තා වේ. අදාළ රෝගියා නිව්ජර්සි ප්‍රාන්ත වැසි­යකු නොවන බැවින් එම ප්‍රාන්තය තුළ රෝගය ව්‍යාප්ත­වීමේ අව­දා­නම ඉහළ ගොස් ඇතැයි ද වාර්තා වේ.

නිව්ජර්සි සෞඛ්‍ය දෙපා­ර්ත­මේ­න්තුව එම සංගීත ප්‍රසං­ග­යට සහ­භා­ගි­ වූ­වන්ට උප­දෙ­ස්මා­ලා­වක් නිකුත් කර ඇති බවත්, ජූනි මස 6 වැනිදා වන­විට රෝග ලක්ෂණ මතු­විය හැකි බැවින් අව­ධා­න­යෙන් පසු­වන ලෙසත්, ප්‍රසං­ගය පැවැති පසු­ගිය 20 වැනිදා පස්වරු 7.00 සිට අලු­යම 1.00 දක්වා අතර කාලය තුළ ප්‍රසංග භූමියේ රැඳී සිටි පුද්ග­ල­යන්ට සරම්ප රෝගය ආසා­ද­නය වීමේ අව­දා­නම වැඩි බැවින් එවැනි පුද්ග­ල­යන් එම උප­දෙ­ස්මා­ලාව අනු­ග­ම­නය කළ යුතු බව ද දැනුම් දී ඇතැයි වාර්තා වේ.

Featured World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝකඩ පදක්කම් දෙකක්
Next Article අලුතින් දුම්රිය සේවයට රියදුරන් 200 ක් බඳවා ගැනීමට සූදානමක්
kumudika

Related Posts

රජයේ විනිවිදභාවය නිසා චීන ආයෝජන කරන්න සූදානම් – චීන වාණිජ කටයුතු ඇමති, ජනපතිට කියයි

May 30, 2025

එමීර් රාජ්‍යය ලොව ප්‍රථම ජෙට් බලයෙන් ක්‍රියාත්මක වන ගිනි නිවන ඩ්‍රෝන යානය – ‘Suhail’ එළිදක්වයි

May 30, 2025

ලංකාවටම සැඩ සුළං – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

May 30, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.