Browsing: Entertainment
2023 වර්ශය සඳහා ශුද්ධවූ රාමසාන් මාසය තවත් නොබෝදිනකින් උදාවෙනවා. මෙම මාසය ආගමික සහ ප්‍රතිපත්තිමය චර්යාවන්ට මුල්තැන දෙමින් බෙහෙවින් හික්මුණු ජීවන…
දශක ගනනාවක් ගීත හා සංගීතය ඔස්සේ අප සිත්වල සංවේදීම තැන් ආමන්ත්‍රණය කල, හෙල සංගීත කලාව සම්භාව්‍යත්වයට පත්කල මහා ගාන්ධර්වයා ආචාර්‍ය…
වර්ථමාන සංගීත ප්‍රසංග ක්ෂේත්‍රයේ පෙරලිකාර හා ජනප්‍රිය ගායන හා වාදන එකමුතුවක් සහභාගීවන BNS – Infinity – Umaria Live in Dubai…
ශ්‍රී ලාංකික සංගීත ක්ෂේත්‍රයේ සාම්ප්‍රදායික ගායන හා වාදන ගමන් මග පෙරලිකාර වෙනසකට යොමුකල වර්ථමාන සංගීත ප්‍රසංග වේදීකාවේ මුලින්ම කියවෙන නම්…
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාර්ථකව 2 වන වරටත් පවත්වනු ලබන කොලඹ ඩී.එස්. සේනානායක හා මහානාම විද්‍යාලීය ආදි ශිෂ්‍යයන්ගේ මහා ක්‍රිකට්…
තවත් මසක් වැනි කෙටි කාලයකින් උදාවෙන සිංහල හා දෙමළ අළුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි වෙසෙන ශ්‍රී…
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ප්‍රමාණ සමීක්ෂකයන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන සම්භාව්‍ය සංගීත විචාරය “අපේ ගී පැදුර 2023”…
උදාවීමට නියමිත සිංහල හා දෙමළ අළුත් අවුරුදු උත්සවය වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික ජනතාවට හෙලයේ ජාතික…
යුග ගනනාවක් මතකයේ රැඳුනු ගීත සිය ගනනක් අප වෙත එක්කල සිංහල ගී කෙත අස්වැදුමට සහ උසස් සංගීත කලා ආස්‌වාදයක් වෙනුවෙන්…
ප්‍රේමවන්තයන්ගේ ප්‍රේමණීය හැඟීම් හුවමාරු වෙන පෙබරවාරි මාසයේ පැවැත්වෙන ශිහාන් මිහිරංග / කාංචනා අනුරාධි සහභාගී වන LOVE & LIGHT ප්‍රේමණීය සංගීත…