Browsing: Sri Lankan news
රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමට අත්‍යවශ්‍ය බඳවා ගැනීම් 15921 කට අනුමැතිය ලැබී ඇති බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද…
රුපියල් බිලියන 03කට අධික මිල්කෝ සමාගමේ ණය බරින් 50%ක් ගෙවා අවසන් කර ඇති බව මිල්කෝ සමාගමේ ප්‍රගතිය සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී…
ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ලද ලැප්ටොප් පරිගණක 1000ක් ප්‍රථම වතාවට සිම්බාබ්වේ වෙත අපනයනය කිරීම පසුගියදා සිදුවිය. සිම්බාබ්වේ රටට යැවූ මෙම…
පාර්ලිමේන්තු සභානායක කාර්යාලය සඳහා ලබාදී තිබුණු කෝටි ගණනක් වටිනා සුඛෝපභෝගී V8 වර්ගයේ සහ මොන්ටෙරෝ වර්ගයේ ජීප් රථ දෙකක් ප්‍රසිද්ධ වෙන්දේසියේ…
ඇමරිකාවේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබීම සඳහා ශ්‍රී ලාංකික සිසු සිසුවියන්ට වැඩි අවස්ථාවක් ලබාදීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු…
දෛනික ආහාර මිල රුපියල් දෙදහසක් දක්වා වැඩි කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් ආහාර ගැනීම යම් මට්ටමකට අඩු වී ඇතැයි…
කැනඩාවේ අධිකරණ අමාත්‍ය ධුරය ශ්‍රී ලාංකේය දෙමළ සම්භවයක් සහිත ගැරී ආනන්ද සංගරී මහතා තෙරී පත්වී තිබේ. මෙම පත්වීම අලුතින් තේරී…
ශ්‍රී ලංකාවට ලබාදෙන GSP+ බදු සහනය සමාලෝචනයට යුරෝපා සංගමයේ නියෝජිතයින් පිරිසක් ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍ය…
මෙතෙක් අරාබි රටවල් ලංකාවේ ආයෝජනයට තිබූ බිය නැතිකර විශ්වාසය තහවුරු කළ බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත…
ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයන්ට රියදුරු බලපත්‍රය ලබාදීම කඩිනමින් සිදු කිරීමට එරට රාජ්‍ය එකඟතාව පළ කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා…