Browsing: Sri Lankan news
ශ්‍රී ලංකාවෙන් නව ශාක විශේෂයක් සොයාගැනීමට උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ජාතික ශාකාගාරයේ පර්යේෂණ කණ්ඩායමකට හැකියාව තිබේ. ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය ආශ්රිත…
දිවයිනේ සාමාන්‍ය විදෙස් සංචිත ප්‍රමාණය ඔක්තෝබර් මාසය අවසන් වනවිට ඇමෙරිකානු ඩොලර් මිලියන 474කින් වැඩි වී එහි සමස්ත අගය ඩොලර් බිලියන…
දිවයින පුරා පිහිටි ෆාමසි 5000 ක වාර්ෂික බලපත්‍ර අලුත් කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියට යොමු කළ ඉල්ලුම්පත් රැසක් ප්‍රධාන…
මේ වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා අධිකරණ මගින් රියැදුරු බලපත්‍ර 3,249ක් අවලංගු කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව…
රට තුළ විවිධ ස්ථානයන්හි ඉදිකර ඇති ජනාධිපති මන්දිර මහජන සේවාවන් වෙනුවෙන් යොදා ගැනීමට රජය අපේක්ෂා කරයි. ඒ අනුව නුවරඑළිය, කතරගම,…
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වන එකතාවන් මත ජාත්‍යන්තර ණය හිමියන් සමග නැවත ණය තිරසර විශ්ලේෂණයකට (DSA) නොයන බව ජනාධිපති අනුර…
පොලිතින් හා ප්ලාස්ටික් භාවිතය නියාමනය කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන තිබේ. ඊට අදාළව 2016 වසරේ සිට…
අග්‍රාමාත්‍ය කාර්යාලයේ ස්ථාපිත කර තිබූ වෛද්‍ය ඒකකය විසිරුවා හැර එහි සේවය කළ වෛද්‍ය නිලධාරීන් සහ සේවක පිරිස, සෞඛ්‍ය උපකරණ, ඖෂධ…
විද්‍යුත් හැඳුනුම්පත නිකුත් කිරීම දෙසැම්බර් මාසයේ පළමු සති කිහිපය තුළ ආරම්භ කරන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි. ඊට යොදා…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය බැංකුව වන ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස කීර්තිමත් බැංකුකරුවකු වන කාවින්ද ද සොයිසා මහතා පත්කර ඇත.…