Browsing: World news
ඕස්ට්‍රේලියාවේ ආරක්ෂක හමුදාවට බ්‍රිතාන්‍යය ඇතුළු විදේශීය රටවලින් සෙබළුන් බඳවාගැනීමට අවසර ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඔස්ට්‍රේලියාව මේ තීරණය ගෙන…
ඉන්දීය මහමැතිවරණයෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ සන්ධානය ජයග්‍රහණය කර තිබේ.ඒ අනුව 2024 ඉන්දීය මහ මැතිවරණයේ ජය හිමි කර ගැනීමට ඉන්දීය…
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂඥයන් 20 කට අධික පිරිසක් පලස්තීන රාජ්‍යය පිළිගන්නා ලෙස ලොව සියලු රටවලින් ඉල්ලා තිබේ. ඊයේ (03) ස්විට්සර්ලන්තයේ…
මේ වන විට ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම ආරම්භ කර තිබේ.දින 44 ක් පුරාවට අදියර 7 ක් යටතේ ඉන්දීය…
ඉතිහාසයේ පළමුවරට මෙක්සිකෝවේ කාන්තාවක් ජනාධිපති ධුරයට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 61 හැවිරිදි විද්‍යාඥවරියක වූ ක්ලෝඩියා ෂීන්බෝම් එරට පළමු…
ඊශ්‍රායල හා පලස්තීනයේ හමාස් ගැටුම හේතුවෙන් ඇතිව තිබෙන ඊශ්‍රායල පලස්තීන අර්බුදයට ස්ථිර විසඳුමක් ලබා දීමේ අරමුණ ඇතිව ඇමෙරිකා ජනාධිපති ජෝ…
උතුරු සහ මධ්‍යම ඉන්දියාවේ ඇතැම් පළාත්වල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් ඊයේ වන විට අවසන් වූ පැය 24ක කාලසීමාවේදී පුද්ගලයන් 15…
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය 9 වැනි වරටත් පවත්වන විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට (1) අමෙරිකාවේදී ආරම්භ වීමට නියමිතය. මෙවර…
උතුරු සහ මධ්‍යම ඉන්දියාවේ ඇතැම් පළාත්වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ඉක්මවා ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කළේය. මීට අමතරව…
77 වැනි ලෝක සෞඛ්‍ය සමුළුව මේ වන විට ආරම්භ වී ඇත. ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී ඊයේ (27) එය ආරම්භ වූ…