Browsing: World news
ඉන්දියාවේ බැංගලෝර්හි ආපනශාලාවක බෝම්බ පිපිරීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.ඉන් පුද්ගලයින් 9 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙන අතර තවත්…
ඉන්දියාව සමඟ ඇතිකරගත් රාජ්‍යතාන්ත්‍රික මතභේදය ,මාලදිවයිනේ සංචාරක ව්‍යාපාරය දැඩි පසුබෑමකට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කලේය. ලෝක සංචාරක ව්‍යාපාරයේ ප්‍රමුඛතම…
කොවිඩ් වයිරසය වැලඳීමෙන් සිදුවිය හැකි ජීවිත අවදානම තුරන් කිරීම සඳහා වසංගත සමයේදී ලොව පුරා කෝටි සංඛ්‍යාත ජනතාව ලබාගත් කොවිඩ් එන්නත්…
ප්‍රංශයේ අනන්‍යතාවය වන, ලෝ ප්‍රකට සංචාරක ආකර්ශණය සහිත අයිෆල් කුලුන යළිත් වරක් වසා දමා ඇතැයි ප්‍රංශ මාධ්‍ය පවසයි. අයිෆල් කුලුන…
ඇමෙරිකාවේ නාසා ආයතනය, ස්පේස් එක්ස් පෞද්ගලික අභ්‍යවකාශ සමාගම සමඟ එක් වී අද (14) වැලන්ටයින් දා, චන්ද්‍ර යානයක් සඳට යැවීමට සූදානම්…
ගාසා තීරයේ හුදෙකලා වූ වැසියන් සිය ආහාර අවශ්‍යතා ලෙස සත්ව ආහාර හා සහල් භාවිත කිරීමට යොමුව ඇතැයි වාර්තා වේ.ගාසා තීරයේ උතුරු…
රිචර්ඩ් ප්ලෝඩ් නැමැති ප්‍රංශ ජාතිකයා විසින් ගිනි කූරු 706900 ක් සහ ගම් කිලෝ 23 භාවිත කරමින් අවුරුදු අටක කාලයක් වැය…
හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් විශ්වාසභංගයකින් නෙරපා හැරීමෙන් වසර දෙකකට පසුව මෙසේ මහ මැතිවරණය පැවත්වෙයි. ඡන්දය ප්‍රකාශ කිරීමට මිලියන ගණනාවක් වන…
පාකිස්තානයේ සිදුවූ බෝම්බ පිපිරීම් දෙකක් හේතුවෙන් පුද්ගලයින් 20ක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. පාකිස්තානයේ බලොචිස්තාන ප්‍රාන්තයේ හි මෙම…
බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජුට පිළිකාවක් වැළඳී ඇති බව බකිංහැම් මාළිගය නිවේදනය කර ඇත.එම පිළිකාව කුමක්දැයි අනාවරණය වී නොමැති අතර රජු…