Browsing: World news
ගාසා තීරයේ හුදෙකලා වූ වැසියන් සිය ආහාර අවශ්‍යතා ලෙස සත්ව ආහාර හා සහල් භාවිත කිරීමට යොමුව ඇතැයි වාර්තා වේ.ගාසා තීරයේ උතුරු…
රිචර්ඩ් ප්ලෝඩ් නැමැති ප්‍රංශ ජාතිකයා විසින් ගිනි කූරු 706900 ක් සහ ගම් කිලෝ 23 භාවිත කරමින් අවුරුදු අටක කාලයක් වැය…
හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් විශ්වාසභංගයකින් නෙරපා හැරීමෙන් වසර දෙකකට පසුව මෙසේ මහ මැතිවරණය පැවත්වෙයි. ඡන්දය ප්‍රකාශ කිරීමට මිලියන ගණනාවක් වන…
පාකිස්තානයේ සිදුවූ බෝම්බ පිපිරීම් දෙකක් හේතුවෙන් පුද්ගලයින් 20ක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. පාකිස්තානයේ බලොචිස්තාන ප්‍රාන්තයේ හි මෙම…
බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජුට පිළිකාවක් වැළඳී ඇති බව බකිංහැම් මාළිගය නිවේදනය කර ඇත.එම පිළිකාව කුමක්දැයි අනාවරණය වී නොමැති අතර රජු…
පෘථිවියේ ප්‍රමාණයට සමාන ජීවයේ පැවැත්මට හිතකර ග්‍රහලෝකයක් සොයාගත් බව ‘නාසා’ ආයතනය අනාවරණය කර තිබේ.එය තාරකා විද්‍යාත්මක ප්‍රමිතීන්ට අනුව, අපට තරමක්…
80 දශකයේ තිරගත වූ සිල්වෙස්ටර් ස්ටැලෝන් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කළ, රොකී චිත්‍රපට මාලාවේ, ඇපලෝ ක්‍රීඩ් බොක්සිං ශූරයාගේ චරිතයට පණ…
ඉන්දීය දෙමළ නළු තලපති විජේයි තීරණාත්මක ලෝක් සභා මැතිවරණයට මාස කිහිපයකට පෙර ‘තමිළග වෙට්රි කසාගම්’ නමින් අද (02) තම දේශපාලන…
අමෙරිකානු සෙනෙට් සභාව මගින් කැදවා තිබූ කමිටුවට ඊයේ (31) පැමිණි අවස්ථාවේදී මෙටා ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් ජනතාවගෙන් සමාව ඉල්ලා…
පළමුවරට රෝගියෙකුගේ මොළයට චිපයක් හෙවත් ඉලෙක්ට්‍රොනික පරිපථයක් බද්ධ කළ බව බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික එලොන් මස්ක් පවසයි.එමඟින් මූලිකව සිදුකරන්නේ ස්නායූ සංඥා…