Browsing: World news
හින්දු බැතිමතුන්ගේ ප්‍රධානතම ආගමික උත්සවයක් වන තෛපොංගල් උත්සවය අද (15) දිනට යෙදී ඇත. ලොව පුරා හින්දු බැතිමත්හූ තෛපොංගල් උත්සවය අද…
බංග්ලාදේශයේ මහමැතිවරණය ජයගත් ෂීක් හසීනා පස්වැනි වරටත් අගමැති ධුරයට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ඒ අනුව ඉදිරි වසර…
ඇලස්කා ගුවන් සේවය සතු බෝයිං 737 මැක්ස් 9 ජෙට් ලයිනර් ගුවන් යානයක බඳෙහි දොරක කොටසක් පසුගිය සිකුරාදා උඩු ගුවනේදී ගැලවී…
හිස්බුල්ලා බලකොටුවක් වන බීරූට් හි දකුණු තදාසන්න ප්‍රදේශයක් වන Dahiyeh හි ඩ්‍රෝන් ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ නියෝජ්‍ය නායක Saleh al-Arouri ජීවිතක්ෂයට…
රික්ටර් පරිමාණයේ ඒකක 7.5 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවෙන් පසු හටගත් සුනාමි රළ ජපානයේ උතුරු වෙරළ තීරයට කඩා වැදී…
ලෝකවාසීන් 2024 නව වසර පිළිගත්තේ මල් වෙඩි සංදර්ශන ඇතුළු විවිධ සැමරුම් අංග සමඟිනි. මුලින්ම නව වසර උදා වූයේ නවසීලන්තයටයි.නවසීලන්ත වැසියෝ,…
මේ වසරේදී ලෝක ජනගහනය මිලියන 75කින් ඉහළ ගොස් ඇතැයි අමෙරිකාවේ සංගණන කාර්යාංශය විසින් නිකුත් කරනු ලැබූ වාර්තාවකින් හෙළි වී තිබේ.…
ඉන්දියන් සාගරයේ භූ කම්පන දෙකක් වාර්තා වී තිබෙන බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ ජ්‍යේෂ්ඨ භූ කම්පන විද්‍යාඥ නිල්මිණි…
වසර 72 කට පසු චීනයේ අගනුවර වන බීජිං නගරයට බලපෑ සීතම කාලගුණය මේ වසරේ දෙසැම්බර් මාසයෙදී වාර්තා වුණ බව විදෙස්…
ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ඝන මීදුමකින් වැසී තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඝන මීදුම හේතුවෙන් අගනුවර ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම අඩපණ…